මෛත්රීපාල සිරිසේන නැවතත් මෛත්රීපාල රාජපක්ෂ බවට පත්වෙලා.. එජාපයට ගහන කොට චංචලාට රිදෙයි..
October 17, 2016 at 4:40 pm | lanka C news
2014 නොවැම්බර් මාසය වනතුරු සිටි මෛත්රිපාල රාජපක්ෂ ඉන් පසු මෛත්රීපාල සිරිසේන වී මාස 21කට පසු නැවතත් මෛත්රිපාල රාජපක්ෂ බවට රූපාන්තරනය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි නලින්ද ජයතිස්ස මහතා ජන හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.