මෛත‍්‍රී අතහැර ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් එජාපයට..

March 22, 2019 at 9:20 am | lanka C news
මෛත‍්‍රී අතහැර ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් එජාපයට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සූදානමකින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

57 views
Main News