මෛත්‍රී අතහැර ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් එජාපයට..
March 22, 2019 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමකින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
” Dekama Ekai”
“Dekema Horu”
1 SB
2 Duminda
3 Nimal
4 Amara
අමරෙ මහින්දට ගානට බටර් ගාගෙන යනවා. ලිස්ට් මහින්ද වෙන්න ඕනෑ.
කොහොමද යකෝ් නිමල් ශීු ලංකා ඒක දමල යන්නේ?
SEWALA YAKKU
GIYAWE
Duminda,soysa,mahinda samarasinghe,Amaraweera,manusha.piyasena gamage,bandaranayake,
ඔය කබල්ලු ටික ගියාට දැන් ඉන්න ඡන්ද දායකයො උන්ගෙ පස්සෙන් යන්නෙ නැහැ. ඒ ඉස්සර.
යකෝ එක එකා මෙහෙම යන්න ගියොත් අපි කොහොමද ගෝඨා රජ කරවන්නේ …ඒක අපේ රජ පවුලේ තීරණය ……. තොපි වහල්ලු නිකන් පොර ටෝක් දෙන්නැතුව දෙනදේ කාල වෙනදේ බල හිටපියව් …….. රජ පවුල කීවහම චන්දෙ දීපියව් එච්චරයි …..
විමල් සර් වෙබ් සයිට් එක දීලා තියෙන්නේ තොපිට බඩගිනි උනාම මෙතන ප්රශස්ති කොටන්න මිසක් … කරන්න ඕනේ එපා ඒවා කොටන්න නෙවෙයි
It’s a good news that these monkeys cross over and joint with the traitors.
ayi sb nada.
“උඔලා අත්තෙන් අත්තට පනිනකොට අපි වත්තෙන් වත්තට එනවා” ජනතාවත් සමග කොස්සෙන් ගහන්න
කොස්ස ගහගනින් පු අවුරුදු 71 මේ තක්කඩින්ට රට කන්න දීපු තොපි වගේ වහල්ලුන්ට හරි නම් බස්සන්න ඕනේ දුරියන් ගෙඩි … කොසු හොඳ වැඩියි
Don”
Ranilta KADEY yanna eapa ban😁
Why not all of them join the UNP and then the true colours are exposed to the public. All wise people will rally around SLPP to join the UNP/JVP. Anyway there is no SLFP in villages anyway now.
Why not all of them join the UNP and then the true colours are exposed to the public. All wise people will rally around SLPP to defeat the UNP/JVP. Anyway there is no SLFP in villages anyway now.