මෛත‍්‍රී අතහැර සන්ධාන මන්ත‍්‍රී පිරිසක් එජාප අපේක්‍ෂට සහාය දෙති.. ලයිස්තුව මෙන්න…

August 4, 2019 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී අතහැර සන්ධාන මන්ත‍්‍රී පිරිසක් එජාප අපේක්‍ෂට සහාය දෙති.. ලයිස්තුව මෙන්න…

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයාට සහය ලබා දීමට මෑතකදී ආණ්ඩුවට එක්වූ එජනිස මන්ත‍්‍රී පිරිස තීරණය කර ඇත.

ඒ අනුව විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන් මෙම තීරණය ගැනීමට නියමිතය.

මෙම පිරිසට එජාල ආසන සංවිධායක ධුරයන්ද ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

56 views

14 Comments to “මෛත‍්‍රී අතහැර සන්ධාන මන්ත‍්‍රී පිරිසක් එජාප අපේක්‍ෂට සහාය දෙති.. ලයිස්තුව මෙන්න…”

  1. Ajoothamooni Soyza says:

    Me para kiyawi ” Baappochchi Mala ” kiyala. Thambi wage thoppiya harunu, harunu paththata harenawa!

  2. n.s fasions kurunegala says:

    ganja dumi

  3. Gayantha says:

    ශ්‍රිලනිපයට වන්නේද පැරණි වමේ පක්ශ වලට වුනු විනාශයයි.

Main News