මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..

September 21, 2020 at 9:20 am | lanka C news
මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..

පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු බව දේශපාලඥයන් ප‍්‍රසිද්ධියේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුහු මේ බව සදහන් කර ඇත.

කොළඹ පැවති මාධ්‍යහමුවකදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලද්දේ ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි.

එසේ ඉල්ලා අස්වන්නේ නම් අදාළ කමිටු වාර්තාව වෙනස් කර විශ්‍රාම වැටුප් සහිතව විදේශ රටක තානාපති කමක් ලබාදෙන බවට හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන් බව පූජිත ජයසුන්දර මහතා තමාට පැවසූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ නමුත් අදාල ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කර ඇත.

87,778 views

40 Comments to “මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..”

  1. country man says:

    Are there any written, or recorded proof. Any one can blame the other to save him self.

  2. ඔඩ්ඩි යකා says:

    හිටන් මුදලාලි රෝල්කරලාම ඇරගත්තයි පස්ස පැත්තේම

    • JUDE says:

      පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි
      ඔහු එයට වරදකරුවෙක් නම් සිරගත කලයුතුයි …

      • COBRA says:

        මහබැංකු මගඩියේ මහා හොරා රනිල්ව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?

        • john the baptice says:

          ගොන් බයියනි ගෝටා සර් සිරා සහ රනියා ඇරස්ට් කලොත් ඉර අනිත් පැත්තෙන් පායනු ඇත

          • Dubba says:

            වහලුනි, තෙපි පැන යන්නේ ඇයි ?
            සිර ජනපති කිරීමට ලොකු වැඩ ගොඩක් කලේ තොපි නේද?

  3. Osmand says:

    බලයටත් තම පුද්ගලික වෛරය නිසාත් තමනට කල නොහැකි නොගැලපෙන දෙයක් කිරීමට යෑමේ ප්‍රතිඵල. ඇත්තටම රට විනාශ කිරීමට මුල්ම කුමන්ත්‍රණකරු මොහුයි.

  4. rate arakasa weda piliwela adala kala. edina daru paula samangarata giya. niyamitha paridi araksaka resweem netha. policepathi arakasaka lekam wena wedagath ayata agamethita kenahilikam kala cabinet eka nomanga yawa maligawak gatta. daruwanta neethi wirodeewa maliga dunna
    ithin hire demmama mokada?

  5. Janaka from Matara says:

    ..Gota will be the president for life if he locks up this low-life.
    Lock him up some where, if not Welikada, in his own-house, force him into exile – I don’t care.
    Just find a way to stop him appearing on TV.

  6. US marine man says:

    As US marines we completely accept the responsibility of this situation. So we are going to land and deploy our troops in SL now. Sri Lanka will be a part of United States and re titled as “United States of Sri Lanka”.

  7. Sam Fernando says:

    It is proved that he had known the attack bofre hand and left for Singapore to avoid the blame. He also have coerced Pujitha to accept the responsibility..
    He should be arrested and prosecuted.

  8. කාළකණ්ණි දොන් ජුවන් says:

    ඔක්කොටම වගකියන්න ඕන අර කාළකණ්ණි දොන් ජුවන් වික්‍රමසිංහයා ලැජ්ජාවක් නැතිව ඉන්න හැටි නොදකිං…. මම දැකපු තුච්චම කාළකණ්ණිම මිනිහා තමයි ඌ…..

    • Alapaluwa says:

      උබ සිරිසේනගෙ ලැට් හෝදන එකා නේද?

    • මාතර සුනිල් says:

      ඇයි බන් ඒ දොන් ජුවන්ව අත් අඩන්ගුවට ගන්නෙ නැත්තෙ? 😀

  9. RH says:

    This dirty minded unethical untrustworthy inhuman creature must be punished.

  10. RH says:

    This dirty minded unethical untrustworthy inhuman creature must be punished….

Main News