මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..

September 21, 2020 at 9:20 am | lanka C news
මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..

පාස්කු දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වගකිවයුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු බව දේශපාලඥයන් ප‍්‍රසිද්ධියේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඔවුහු මේ බව සදහන් කර ඇත.

කොළඹ පැවති මාධ්‍යහමුවකදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලද්දේ ප්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි.

එසේ ඉල්ලා අස්වන්නේ නම් අදාළ කමිටු වාර්තාව වෙනස් කර විශ්‍රාම වැටුප් සහිතව විදේශ රටක තානාපති කමක් ලබාදෙන බවට හිටපු ජනාධිපතිවරයා දැනුම් දුන් බව පූජිත ජයසුන්දර මහතා තමාට පැවසූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය.

කෙසේ නමුත් අදාල ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කර ඇත.

87,778 views

40 Comments to “මෛත‍්‍රී අමාරුවේ.. පාස්කු බෝම්බය චෝදනාවට කොටුවෙයි.. අත්අඩංගුවට ගන්නැයි දැඩි ඉල්ලීම්..”

  1. sana says:

    nothing will happen. these are just dramas as before.

  2. Dubba says:

    ජෙපි වහලුනි, තෙපි පැන යන්නේ ඇයි ?
    සිරා ජනපති කිරීමට ලොකු වැඩ ගොඩක් කලේ තොපි නේද?

  3. yes.if Mahinda and Gotabaya act against Maitree, 14 members of S.L.F.P will go against each and every act of parliament so what will happen to 20. AND self oriented steps
    minissu modayo degolla raja sepata hawule sepa gannawa. kemora dena wita apita katuwak wisi karanawa. MEKA THAMA WASARA 72 UNE. HARAK PASSE YANAWA. KATU KANAWA AYETH PASSEN YANAWA………………….

  4. ithihasaye kalakannima janapathi maitree. buddiya ugathkama madimadi. rte arksa gena mokuth karanna danne netha, rahasin hamba kala.duwata puthata deela thiben gewal kohomada? harak cabinet rawata maligawak gatta wahama me niwasin elawa damanta pela gehemu yanham S.S.C thiyagath giramasevak rata winasa kala nodokin mole nethi mee haraka

  5. සමන් says:

    හිටපු ආරක්ෂක ලේකම් ආවට ගියාට බොරු පප්‍රකාශ කරන්නේ නැහැ.හිටපු ජනාධිපති මේ ගැන වග කිවයුතු කෙනා බව රටම පිලිගත් දෙයක්.ඔහුගෙන් කරුණු නොවිමසන තාක් කල් මේ කොමිසම පලක් නැති එකක් වනු ඇත.

    • Ranjith says:

      ආරක්ෂක ලේකම් වග කියන්නත් ඕනේ. මයිත්‍රී වගේ එයත් හිරේ අරින්න ඕනේ. එයා මයිත්‍රී ට කෙලින්ම දැනුම් දුන්නා කියලා කිසිම සඳහනක් නෑ. ආරක්ෂක ලේකම් ගේ DUTY එකක් එකත්. අපි දැනගෙන හිටියා ඔච්චර ලොකුවට ගහවි කියලා හිතුවේ නෑ කිව්වා නම් එයාගේ වග කීමත් තියෙනවා. මුන් ඔක්කොම හිරේ යන්න ඕනේ. හරින් කීවා රනිල්ට කිව්වා කියලාත්

  6. ivan says:

    Arrest him , and bring him to justice if it works. well in Sri Lanka.

  7. kawadawath mokuth wenne nehe kiya maitree dannawa. horu,comiskarayo ewage ewun rakinawa. rekka. meyage 14 nethuwa thunen deka wetenne nehe

  8. arun says:

    he won’t get arrested. Because of Rajapakse’s behind this.

  9. samarapaala says:

    Moota Buwallen Thalala Kaduwen Kotala Ellanna One…

Main News