මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ..

September 27, 2020 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පාර්ශ්වයට ආවා ආවද ඔහු නිවැරදිකරුවෙකු නොවන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මේ රට විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා යැයි ද ඇමැතිවරයා පැවැසීය.

රට විනාශ කළ 19 සංශෝධනය ගෙනාවේ හිටපු ජනාධිපති බවත් පසුව තමන් එය නොගෙනා බවත් පවසන්නේ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට එල්ලුනේ තමන්ගේ බේරීම සඳහා වවුද ඔහුට ජනතාවගෙන් බේරීමට ඉඩක් නැති බවද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

24,038 views

4 Comments to “මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ..”

  1. S.Vitharana says:

    I like you Mr. Prasanna. You are consistent in criticycing Former President. You got no respect for that guy. Keep it up.

  2. ලොකු තාත්තා says:

    පාස්කු ප්‍රහාරය සිදු වුනේ 19A ජනාදිපති අගමැති කඹ ඇදිල්ල නිසා… 19A සම්පුර්ණයෙන් වග කිව යුතුයි

  3. බන්ඩා says:

    සහතික ඇත්ත

  4. felix says:

    Prsanna Ranathunga, particularly in this matter is a real hero and a gentleman. Respect you Sir. Sirisena is fully responsible for the easter attack.

Main News