මෛත‍්‍රී ඉවතට.. ශ‍්‍රීලනිප නායකත්වය මහින්දට..

July 16, 2020 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී ඉවතට.. ශ‍්‍රීලනිප නායකත්වය මහින්දට..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගන්නා බව හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාර ගනු ඇතැයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සුදුසුම පුද්ගලයා බව ඔහු තවදුරටත් කියා සිටියේය.

676 views
Main News