මෛත්‍රී ඉවත් කර වෙනත් ජනාධිපතිවරයෙක් උවමනා වූයේ කාටද.. 2015 සිට මෙරට ජනාධිපති අගමැතිලා පත්වෙන්නේ විදේශයනට උවමනා ආකාරයට..- දයාසිරි
December 10, 2020 at 3:00 pm | lanka C news2015 සිට මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පත් වන්නේ විදේශ රටවල බලපෑම් මත දැයි සැක සහිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසිද්ධිය එකවරම කඩා වැටුණු බවද එනිසා ඔහු ජනාධිපතිවරණය ඉවත් කර වෙනත් වෙනත් ජනාදිපතිවරයෙකු පත්වීමටද එම ප්‍රහාරය හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වැනි දේ හරහා ප්‍රසිද්ධියක් ලබා සිටි බවත් ඔහු ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය වූයේ කාට ද යන්න ගැටළු සහගත බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
දැන් වෙන්නේ ඔක්කොම යහපාලනයට කඩේ ගිය ඇම්බැට්ටයෝ ආපහු පොහොට්ටුව උන්ගේ බුදලේ වගේ ඒකට රිංගන එක . මහින්ද එක්ක අවංකව හිටපු උන් කැපෙන එක. හොඳම උදා හරණේ අද නුවර එළිය නගර සභාවට ආපහු දොඩම්පේ ගමගේ දිවුරුම් දෙන එක . මු යු ටර්න් ගහලා සිරිසේනලාව කරේ තියන් ගිහිල්ලා මුගේ කාලේ අරලිය හෝටල් ටික හදලා දීලා ආණ්ඩුවේත් ඉඩම් ටික අල්ලාගෙන හොඳට හැදුන එකෙක් .
තොපි වගෙ උන් ඉන්නකල් මේ රටට ගැලවීමක් නෑ
who wanted???….we wanted,…we the people. Who needs a PABAYA as the president. The question should be ..Who appointed MY3??,…the concept of YAHAPALANAYA….Or Good govenance is the clue,…that cannot be a home grown concept
උතුරේ ප්රභාකරන් අද ජීවතුන් අතර හිටිය නම් මේ රට අද නීති ගරුක රටක් වෙලා..!
කුඩු අල්ලනවා රටටම පෙන්වනවා… ඒත් ඒ කුඩු ටික දවසකින් පැකට් කරන හැටිත් ආයි අල්ලලම රටටම පෙන්වනවා…!
“කසල තේ ” මාසයකට වරක් අල්ලනවා කිලෝ ගණන් ලොරිවල දාගෙන යනවා…!
ආයිත් ඒ කසල තේම ආයි පටවලා අල්ලනවා රටටම පේන්වනවා…
පොලීසියෙ උසස් තනතුරුවල පුටු මාරුවුනාට…
යුනිෆෝම් එක ඒකමනේ… ලාංඡනයත් ඒකමනේ…! 😥😪
2015 දී විදේශ උවමනාවට පත්කරගත් එකාව උන්ම එලවන්නෙ මක්කටෙයි . බම්බුව තමයි
අනේද කියන්නේ.
හැබෑව . ඒ තරම් රටට හිතැති , පරගැති නොවූ රත්තරන් ජනාධිපති හිටන් නිසා පිටරට වලට කෙලෙවයි කියලා බයට පීටරට එවුන් මී ශ්‍රේෂ්ට හිටන් ජනපතිව පන්නලා සත පහක වැඩක් නැති ඇමරිකන් පුරවසියෙකුව පත් කොරලා තියෙන්න. නේද රිලා සිරියෝ.
මුළු රටටම ඕන උනා ඔය පඹයව පන්නන්න. ඕකට තිබුන ප්‍රසිද්ධිය අපි නොදන්නවය ? මරණ දණ්ඩනය ගේනවා කියලා මිනිමරුවෙක්ව නිදහස් කරපු එකානේ ?
We the people of Sri Lanka wanted a change because Sira was not capable in running the country. If he was a strong leader, Pasku praharaya would not have happened. He & Yahapalansyas were installed by the Democratic party in USA, EU & the Clinton Foundation.