මෛත්‍රී එක්ක ඉදලා මං අන්ත පරාද වුණා.. මහින්ද එක්ක උන්නා නම් මං අදත් කඩුවෙල නගරාධිපති..- බුද්දදාස
January 25, 2019 at 3:00 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වූ නිසා අවසානයේ තමනට වූයේ වසර 26ක් දරන ලද නගරාධිපතිකමත් සභාපතිකමත් අහිමි වීම බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි.
තමන් එවන් අන්ත පරාජයකට ලක් වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි නිසා බවත් මහින්ද රාජපක්ෂ මහතා සමග පොහොට්ටුවේ සිටියේ නම් අදද තමන් කඩුවෙල නගරාධිපති බවත් ඔහු සදහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරි දිනවලදී ශ්‍රිලනිප සංවිධායකයන් 65%ක පමණ ප්‍රමාණයක් තම කණ්ඩායමට එක් වන බවත් එන මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තනිව තරග කල යුතු බවද ඔහු එහිදී පැවසීය.
බූරැවෝ; ශ්‍රිලනිප යෙ වැඩකාරයො ඔක්කො අද පොහොට්ටුවේ. කොටින්ම සිරිසේන ත් අද පොහොට්ටුවේ. චන්ද 100ක් ගන්න බැරි උන් තමය් අද ශ්‍රිලනිප සංවිධායකල. තොපේ පරාජය නලලෙ කොටල ඉවරය්.
Mu bana kiyanawa. Jayarathna eken balagena innawa pettiyath hadagena tho ena kal naki hama.
nakiya to tapaseta hihin sil gan peretaya wge tanaturata kela gilinne natuwa gollekuta tanak ganna
වයසට ගිහිල්ලත් තණ්හාව “තණ්හාය ජායති ශෝකෝ .
අනේ ඔය ශාන්තව පොදු අපේක්ෂකයා කරලා දාන්නකෝ
Booruwa, thoge kata nisa tho nahi……………
Wala payayi, goda payayi inne, ohe gedarata wela hitapiya.
Thoge kata galaka ula ganin Mahinda vivechanaya kalaata.
Mahinda honda wadi thopi wage paharayanta.
Karadarayak nathiwa ekek hala gaththa.