මෛත‍්‍රී එජාපයට ගියාට මං එජාපයට යන්නෙ නෑ..- අමරවීර

March 10, 2020 at 3:31 am | lanka C news
මෛත‍්‍රී එජාපයට ගියාට මං එජාපයට යන්නෙ නෑ..- අමරවීර

මෛත්‍රීපාල සිරිසේන මහතා නොව කවුරුන් ගියද තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කෑගසන හිටපු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ටික එදා බේරා දුන්නේ තමන් විසින් බවද ඔහු පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

28,141 Viewers

8 Comments to “මෛත‍්‍රී එජාපයට ගියාට මං එජාපයට යන්නෙ නෑ..- අමරවීර”

  1. SIRIMAL says:

    Perhaps Mahinda Amaraweera is the only sensible person left in the SLFP. He must try to wrest power from Maithreepala and take leadership. It will rejuvinate the SLPP-SLFP power base for the betterment of Sri Lanka.

  2. SL says:

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන්ගේ සත පහකට වැඩක් නැති පවුල් ප්‍රශ්න ………මේවගේ උන් ද රට කරන්න ඉන්නේ !

  3. Sirisena Yatawara says:

    Ours issue is not that who is going stay with SLPP is not our problem.,but we do not wanted repeated 2015 Jan 8 th that politics of UNP policies again introduce by so-called SLFP party in this grand alliance led by GR and MR .
    We are working and looking for New Era of political economic and Social Development totally different from past that 72 years…since 1948.

  4. ශ්‍රීලනිපය says:

    අමරවීර .. ඔබ කොතරම් පොහොට්ටුවට දර දිය ඇද්දත් එයින් ඔබට සෙතක් නොවේ. මොකද ඔබ යහපාලනයේ ද දැවත්නයෙක් බැවිනි. එනිසා ඔබට තිබෙන හොඳම විකල්පය ශ්‍රීලනිපයේ නායකයා වීමයි. සැමදා පොහොට්ටු පවතින්නේ නැත. එය එක් පවුලක් වටා ගෙතුණු පක්ෂයකි. ශ්‍රීලනිපයට තව විශාල ගමනක් ඇත. හොඳින් මෙය තේරුම් ගන්න.

    • අමරවීර says:

      ඔය ගොං උපදේශයට බොහොම පිං. මමනං පරණ ගොනා වික්ක.

  5. Nalaka says:

    This fellow always talk big. But utter useless idiot, whom even does not know what he supposed to do. People of hambantota should kick out this bugger this time

  6. Gunadasa says:

    pala gedara….

  7. මහින්ද අමරවීර රටට යම් සේවයක් කළ හැකි දේශපාලකයෙක්.. ඔහු සිරිසේන සමග ගියොත් ඔහුට අබ සරනයි.. ඔහුට ගෝඨාභය සමග හොද සේවයක් රටට කළ හැකියි..
    ශ්‍රිලනිපය දැන් ඉතිහාසයට එක්වී හමාරයි.. එය විනාශ කළේ චන්ද්‍රිකා සහ ඇගේ සුවච කීකරු සිරිසේන විසින්..මරා දැමූ පක්ෂයකට නැවත ගමණක් නැති බව පාක්ෂිකයා තේරුම් ගෙන හමාරයි.. ශ්‍රිලනිපය වෙනම ඉල්ලුවොත් එහි සැබෑ තත්ත්වය රටටම පෙනෙයි..

Main News