මෛත්රී එජාප රැස්වීම්වලට යන නිසා අපි පොහොට්ටු රැස්වීම්වලට යනවා.. විනය පරීක්ෂන පළමුව කල යුත්තේ මෛත්රීටයි..- ප්රසන්න කෙස් පැලෙන තර්කයක් ගෙනේ..
July 30, 2017 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන රැස්වීම් සදහා ශ්රීලනිපයේ නායකයා වන ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහභාගි වන නිසා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීම්වලට
ඒකාබද්ධ විපක්ෂයේ ශ්රීලනිප මන්ත්රිවරුන් සහභාගි වීමේ වරදක් නැතැයි ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්රි ප්රසන්න රණතුංග මහතා පවසයි.
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ගස්වීම්වලට යන ඒකාබද්ධ විපක්ක්ෂ ශ්රීළනිප මන්ත්රීන් ගැන පරීක්ෂණයක් සිදු කිරීම පෙර එජාප රැස්වීම්වලට යන ජනාධිපති මෛත්රී ගැන විනය පරීක්ෂණයක් කල යුතු බවයි.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පවත්වන රැස්වීම් සදහා විපක්ෂයේ ශ්රීළනිප මන්ත්රීන්ට ආරාධනා ලැබෙන බවත් ඒවා සදහා සියළු මන්ත්රිවරුන් සහභාගි වන බවත් මන්ත්රීවරයා සදහන් කරයි.
Prasanna is a born foolish
ai ss thota ridunada aththa katha karanakota….kapiya thanakola
Foolish people thinks that others a foolish
Well said Prasanna. You are a patriot our country need in this time of adversity. Keep up your good work. Country will pay you back when its time .
Jayawewa, well said Prasanna