මෛත්‍රී එපා වෙයි.. ශ්‍රිලනිප සංවිධායක පිරිසක් එජාපයට එක්වේ..
April 6, 2019 at 1:20 pm | lanka C news
කුරුණැගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායක ඒඒඒ ලතීෆ් මහතා ඇතුළු එම පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක් වී තිබේ.
ඔවුන් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡාවකින් පසු මෙම තීරණය ප්‍රකාශයට පත් කලේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයින් ලෙස තරග කල 21 දෙනෙකුද එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත.
ශ්රීලනිපය අද වන විට තම පාක්ෂිකයන් අතරමං කර ඇතැයිද පාක්ෂිකයන්ගේ අරමුණු නොතකා පක්ෂ නායකයන් බලලෝබී දේශපාලනයක නිරත වන බවද ඔවුහු මාධ්‍ය වෙත කීහ.
නායකයින්ට කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න පුළුවන් වුනාට අවංක පාක්ෂිකයන්ට එසේ කල හොහැකි බැවින් හරි හෝ වේවා වැරදි හෝ වේවා ඔවුන් කකුල් දෙක එක පැත්තකට ගැනීම පුදුමයක් නොවේ.. අහෝ ශ්රීලනිපය…
කොටියට අපෙ අහස විකුණන්න යන ලංකා
කොටියට ස්වර්ණවාහිනියත් විකුනුව ලංකා
කොටියට පොළොව නොදි යුද්ධ දිනු ලංකා
කොටියට නැවෙනා පිල්මාරු පක්ෂ ශ්‍රී ලංකා
” THOPI YANA AKA MY HODA ”
KUNU KUNU WALATA MY .
MAGE RATA A JANATHAWA
ELECTION AKE DE
NESI PILETHURU DEEWE.
” POHOTTUWA TA JAYAWEWA “