මෛත්‍රී එපා.. ශ්‍රීලනිපයට වෙන නායකයෙක් ඕනෑ..- චන්ද්‍රිකා පිල මාධ්‍ය හමුවක
January 3, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දරමින් සිටින වත්මන් ශ්‍රීලනිප නායකත්වය වහා වෙනස් කල යුතු යයි කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
ශ්‍රීලනිපයේ නායකත්වය හිමි විය යුත්තේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අගය කරන හා ශ්රීලනිපය ජයග්‍රහණය කරා මෙහෙයවන්නෙකුට යයිද ඔහු කියා සිටියේය.
කොළඹදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
a walapayai dasa kalekata passe panasalakata palayan apayata yana eken berenna slfp nemei bar4i karaoke 3i ena salli madida
ඔබේ අදහස් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පමනක් ලියන්න!
සිංහල ශබ්දය එන විදියට ඉංග්‍රීසි අකුරෙන් ලියා යවන්නම එපා!! එපාමයි..!!
ඔබලා දන්නවාද ලොව විනාශ මුබයට යන භාෂාවන් අතර අප මව්බසත් අයත් බව?
එය කරන්නේ සිංහල අපිම බව!! කොළඹට ගිහිල්ලා බලන්න සිංහල බස ව්‍යවහාර වෙන්නේ කොච්චර දුරටද කියල? වචන දහයක් කථා කලොත් වචන දෙක තුනයි සිංහල … අනිත් ඔක්කොම ඉංග්‍රීසි වචන… ඒ වුනාට අපි බනින්නේ කාටද? නමුත් සුලු ජාතීන් ඔවුන්ගේ භාෂාව ඔවුන් මනාව පරිහරනය කරනවා නේද සිංහල අපටම පෙනෙන්න?
මව්බස රසය දිවෙ අග භාවිත කරන විට
අද පරපුර මව්බසට කරන හදි දකින විට
මතු පරපුර මව්බසින් තන කිරි උරන විට
කිරි අම්මා පෙව් මව්කිරිය බස සිහළ විට
Quite rightly Maithree is opposing the UNP policies of selling all our national assets, being subservient to the Western countries, paving the way for a new constitution that will eventually divide the country. Are these Bandaranaike policies?
Agreed. Otherwise party which was founded by Bandaranayaka will be eroded soon
චන්ද්‍රික ප්‍රතිපත්තිය කියන්නේ අපේ රට කෑලිවලට කඩා දෙමළ කොටි ඊළම් රාජ්‍යක් බිහිකිරීමයි .කොටි සල්ලිවලින් ලන්ඩන් මාලිගා ගත්ත දේශද්‍රෝහී ගැහැනියක් .දැන් ඒ යල්පැනගිය බණ්ඩාරනායක ප්‍රතිපත්ති අපේ රටට අවශ්‍ය නැහැ .ඇගේ පියා .බන්ඩාරනායක නිසයි අද අපේ රටේ දෙමළ භාෂාව රජකරන්නේ ඒ නිසයී සිංහල මාතෘ භුමියේ දෙමළ ජාතිවාදය රජ කරන්නේ ..ඒ දේශද්‍රෝහී ප්‍රතිපත්ති අවශ්‍ය නම් කඩුවෙල බුද්ධදාස දකුණු ඉන්දියාවට පලයන්
උබල වගේ මුදල් වලට තණ්හාවේ රට ජාතිය පාවා දෙන මෝඩයෝ නිසයි අද අපේ රට අනතුරේ
පිළිලය උජාරුවට ගහේ ඇලිල දැක්කාට
සාරය උරා විසදෙයි ගහට රහසෙ රසට
මැඩම් නිල මැසිසේ පක්ෂට ‘අත’ වැනුවට
පිළිලකි ඇය පක්ෂෙ අතට කල විනාසෙට
API
WEMAL SAHODARAYA TA
DEMUDA ?
😃😃😃😃😃
Traitor get lost.
සම්බන්තන් හොද නැද්ද …ඔය තනතුරට ?
අහෝ මෙහෙම තණ්හාවක් රට කනකන් මේ පොට්ටි ට නින්ද නැතෝ.
SLFP eke VESA pila.