මෛත්‍රී එලවා ශ්‍රීලනිප නායකත්වය පැහැර ගන්න චන්ද්‍රිකා කුමන්ත්රණයක..
October 20, 2019 at 3:29 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය නැවත තමන් වෙත ලබාගැනීම සඳහා එම පක්ෂයේ සාමාජිකයන් එකතුකර නව සංවිධානයක් පිහිටුවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කරන බව ඊට සම්බන්ධ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රීලනිපයේ හුදකලාව සිටින සාමාජිකයන් ඉදිරියේදී රැස්කොට මේ පිළිබඳ සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය. සාමාජිකයන් සංවිධානය සඳහා කුමාර වෙල්ගම මහතා සම්බන්ධ කර ගැනීමටත් සාකච්ඡා සිදුකර ඇති බවද එම ඔහු කීය.
ශ්‍රීලනිප සුරකිමු සංවිධානයත්, පළාත් පාලන මන්ත්‍රීවරු රැසකගේත් එකතුවෙන් ආරම්භ කරන මේ සංවිධානයෙන් නැවත ශ්රීලනිපය නිසි මාවතට ගැනීමට අපේක්ෂා කරන බව එම සාමාජිකයා වැඩිදුරටත් පැවසීය.
– deshaya
චන්ද්‍රකා ජනධිපති වෙලා රට කෑවා . දැන් බණ්ඩාරනායක මහතා සහ මැතිනිය හැදු පක්ෂය කාල දමනවා.
මරු…ශ්‍රිලනිපය මෙයාටම සින්නක්කර ලියා දෙන එක හොදයි..නැත්නම් ශ්‍රිලනිපය හරහා නොයෙක් පිල්ලි එන්න පුලුවන් පොහොට්ටුවත්, ගෝටාත් විනාශ කරන්න. ශ්‍රිලනිපය ගැන බලාපොරොත්තු සම්පූර්ණයෙන් අත හැරියම ලේසියි.
මෙයා නිසා ශ්‍රී.ල.නි.ප. අතාරින්න ඕනෙ නැහැ. මෙයාගෙ විකර වලට රටට කෙලවන්නෙ මොකටද?
She might sometimes grab the S.L.F.P. with only signboards . But the heart and soul of the patriotic S.L.F.Piers are with the POHOTTUWA.
madam, Vey glad. will try our best. Maitree mahatha selfish, ugathkama adu balayata lol miniseki. eya balalobeewa paksaya pawa deela balayata awa. pasuwa mahinda mahathata (S.L.P.P)ekwela newathath S.L.F.P winasa karamin innawa. eyata mewata paladenawa sure.
Mam, still youcan give a fight,and make our party live long . good luck
Ape Rata wairakkari ratak karapu chandrika itihasa gathawei.metaram kuriru kanatawakata me lakbima upathak deemath sapayak wela.
ithama hoda adahasak. meya thamai viya yuthu. methumiyata dirgayusha pathami. siyaluma horunwa pannala nawatha goda naganna shakthiya labewa.
හොදම දේ ඔය පක්ෂය චන්ද්‍රිකාට ගන්න ඉඩ සලස්වන එක සහ එයට යන්න ඉන්න අය එයට එකතු කිරීමයි…එවිට පෙට්ටියේ අන්තිම ඇනයද චන්ද්‍රිකා ගසා එජාප සුසාන භූමියේ එය වලදමනු ඇත. එය අනාගත රටේ දේශපාලනය ට යහපත.
මාත් කියන්නෙ ඒකමයි මචං. පරන ශ්‍රිලනිප බෝඩ් ලෑල්ල පාවිච්චි කර කර චෞරි කරන්නෙ ශ්‍රිලනිප පාක්ෂිකයො දෙකට බෙදන එක. චෞරිත් ඇතුලට දාලා අන්තිම ඇනෙත් ගැහුවහම පොහොට්ටුවට ඉදිරියට ගියහැකි. පොහොට්ටුව තුළ පහල සාමාජිකත්වය ට ඇති බලය වැඩියි. පොහොට්ටුව මතු උනේ පරාජය තුළින් ජනතා නියෝජනය සදහා නිසා.
Wale wal nathuwa hitiya Ranil athulu horu nade wairayak pirimahaganna kumantranayakin karaliyata genawe me kantawa noweda.ada api okkoma widawanawa neda. Chandrika sapaya lakbimen turan wewa!
කවුරු වුනත් සිරාට වැඩක් දෙන එක නම් හොඳයි …
Meya ta wili rudawa wagei