මෛත‍්‍රී එහෙම කරන එකක් නෑ…- මහින්ද මෛත‍්‍රීට රාජතාන්ත‍්‍රික සරදමක් කරයි..

May 22, 2019 at 3:22 am | lanka C news
මෛත‍්‍රී එහෙම කරන එකක් නෑ…- මහින්ද මෛත‍්‍රීට රාජතාන්ත‍්‍රික සරදමක් කරයි..

එක් ධුර කාල සීමාවකට පමණක් බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණය කල් නොදමනු ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසය පල කරයි.

‘එයා එහෙම කරන එකක් නැහැ. එක පාරකටනේ එයා ආවෙ. එහෙම කල් දාන්න සූදානම් ජනාධිපතිවරයෙක් නෙමෙයි කියල මං හිතන්නෙ’ යයිද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

කොළඹ පාසැල්වල ආරක්‍ෂක තත්වය සොයා බැලීම සදහා ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

24 views

5 Comments to “මෛත‍්‍රී එහෙම කරන එකක් නෑ…- මහින්ද මෛත‍්‍රීට රාජතාන්ත‍්‍රික සරදමක් කරයි..”

  1. හිටං says:

    මේ හිටං ගැන දන්නැතිවයි කතාකරන්නේ අප්ප සින් එක මතක් කරගන්න කියන්නේ එකක් කරන්නේ තව එකක්

  2. kawinda says:

    ape athigaru janaadahipathi thuman gena podi lamayek unath hondata dannawa. pas pau no karana ethuma katin kiyapu deyak wenas karanne nehe. e anuwa deweni wara tharngayata enne nehe.

  3. Pura wesiyek says:

    No,no , he would hold the presidential in due time as a true democrat and afterwards he would go back to his residence at Polonnaruwa ,as that was his wish, just the 2015 presidential election,if it has not changed.

  4. sathya says:

    කියන්නේ එකක් කරන්නේ තව එකක්

  5. Saradiel says:

    මෙච්චර සැපපහසු තනතුරකට දොරටුපාලකයෙක් අසතුටු නොවේද?

Main News