මෛත්රී-කරු-රනිල් රහසේ හමුවෙති..?
December 14, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු වී ඇති බව වාර්තා වෙයි.
අධිකරණ තීන්දුවෙන් පසුව ඊයේ රාත්රී අතිශය පුද්ගලික ලෙස මෙම හමුව පවත්වා ඇතැයිද සදහන්ය.
සිරාගේ හොර ගේමක් මහින්ද ව චාටෙර් කරන්න කරපු.
කරූට ඇති අධිකරණයට අපහාස නඩුව ගැන අහල…
” දෙවැනි ආප්ප වටය ” ද ඔය රගදැක්වූයේ කියලත් හිතෙනවා.
දැන් පහුගිය දවස් ටිකේ පිස්සු සීරාව කරේ තියාගෙන ගිය මෝඩ බයියන්ගේ කටවල් වල පිට්ටුද?
මොකෙක් හරි ගහිමෙක් දාන ගොං නිව්ස් වලට නටන්න තරම් මහින්දගෙ මිනිස්සු හරක් නෙමෙයි ගෙරි ටොයියනි. ඕක බොලාගෙ ටොමියා වගෙ එකෙක් ගොතාපු ටොං පචයක් විතරයි. සිරා ආයි බොලා එක්ක එක් වුනොත් වෙන්නෙ සිරාට යන එන මං නැතිවෙන එකයි . ඒකයි බොලා තැප්පිලුවට අපි නිහඬ.😁
My3, destroyed SLFP, destroyed UNP, destroyed Ranil, destroyed Mahinda, destroyed Pohottuva, finally destroyed the country. After my3, no country to destroy. The traitor of Sri Lanka, since independence
Well said !
චූ ඇම්පීයොංගෙ මෝඩ චූන් 😉
Wena monada ithin , Uba awoth mawa berapan Mama awoth ubawa berannam kiyanna athi.
Oya thun kattuwama horune.
ඇත්ත. කලබල කාලෙ මිනිසුන්ගෙ කණකර අත ගා ගත්ත උඹලා තමයි අවංක මහත්වරු.
නේද ජෙප්පනි ?😁
APPA YAWA KISEMA DEKATA
VISWASA KARANNA BAHA
HAMA DEYAKMA
KARANNE AYAGE WASIYATA
MULU MAHATH JANATHI YAMA
PAWA DEE HO
AYAGE WADAYA KARAGANEE.
MAHINDA MATHI THUMATA
KARAPU APARADAYA.
GANA APATA DUKAI.
The majority Nation feel that Ranil and his coalition government , without the peoples’so approval by a Referandum , have deprived their supreme authoritative power of electing a new government at any time , in case an elected government does not rule according to the wishes of the majority people and take steps to ruin the country’s National interests.