මෛත්‍රී-ගෝටා ඝාතන කුමන්ත්රණයේ නාලක-නාමල් හඬ පට 124න් 123ක්ම ගැලපේ.. දෙදෙනාට අමතාගන්න වෙනම දුරකතනත් හෙලි වේ..
October 23, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත්‍රණය කලේ යයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ හා දූෂණ විරෝධි බලකා අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ හඬපට ඉතා හොදින් ගැලෙපන බව පොලිස් අපරාධ පරීක්ෂන කොට්ඨාශය අධිකරණය කරුණු වාර්තා කර ඇත.
ඔවුන් දෙදෙනාගේ දුරකථන සංවාද සහිත හඬ පට 124 න් 123 ක්ම ඔවුන්ගේම කටහඬ යයි රස පරීක්ෂඛ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇතැයිද රහස් පොලීසිය දන්වා තිබේ.
ඔවුන් දෙදෙනා අතර පමණක් කතා කිරීමට වෙනම දුරතකන දෙකක් තිබූ බවද අධිකරණයේදී කරුණු හෙලි විය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අද දිනයේද රහස් පොලීසිය විසින් සිවු වන දිනටත් ප්‍රශ්න කෙරෙමින් ඇත්තේ සිවු වන දිනයටයි.
නාමල් – නාමල් හඬ පටියක් ගැලපුනා නං තමයි බලන්න තිබ්බේ වැඩේ… එහෙනං දැනටමත් දෙන්නගේ ඉල ඇට කීපයක්ම කැඩිලා…
පොඩිඑකෝ නාමල් කියන්නේ මේ නාමල් රාජපක්ෂද? අපෝ එසේවුවානම් මළකෙලියයි ඇටකටු බිඳින්න ඇට ඉතිරිවෙයිද කියලා කියන්න බැ නේද?
CID eka Nalaka Silva nalawayi.