මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ චූදිත නාලක සිල්වා ඇප මත නිදහස් කෙරේ..

May 21, 2019 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ චූදිත නාලක සිල්වා ඇප මත නිදහස් කෙරේ..

වසරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු රක්‍ෂිත බන්ධනාගත කර තිබින.

මේ වන විට ඔහුගේ සේවයද අත්හිටුවා තිබේ.

131 views
Main News