මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

September 19, 2018 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිට පසුව තොරතුරු හා තාක්ෂණ කොට්ඨාස වෙත මාරු කරන ලද නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඔහු වහාම ක්‍රියාත්මක වන ලෙස අනිවාර්යය නිවාඩු යැවීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි එල්ල කරන චෝදනා මත සිදුවන පරීක්‍ෂණ හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

206 views

16 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණ කල DIG නාලක සිල්වා නිල ඇදුම ගලවා වහාම ගෙදර යවයි..”

  1. සිල්වා නිල ඇදුම ගලවා වහාම කොළ ඇදූම ඇද ගනියි. says:

    සිල්වා අයිය නිල ඇදුම ගලවා වහාම කොළ ඇදූම ඇද ගනියි. වරදක් කොරල නැහැ නේ. බලන්චේ කොර ගන්ට බැරි වෙලා විතරයි. කොහොමත් ගෙදර ගියාම යට ඇදුමුත් ගලවනවා නේ. අපට මොකෝ. හුටං පටං.

  2. marusira says:

    අමිමට හුඩු! අර කුජිත හමිපඩයාට දඩුවමක් තවම නැත්ද හිටං

  3. අම්මට හුඩු,,,,පවූල තාම නිදී නෑ...නිල ඇදුම ට වඩා මට උපන් ඇදුම හොදා.. . says:

    අම්මට හුඩු,,,,පවූල තාම නිදී නෑ…නිල ඇදුම ට වඩා මට උපන් ඇදුම හොදා.. සිරෝ….

  4. මේ මොනවද කරන්නේ? රණවිරු දඩයම වහා නවතනු.

Main News