මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය.. තොරතුරු රැසක් මා සතුයි.. හෙලි කරන්න සූදානම්..- පොලිස්පති

October 2, 2018 at 9:20 am | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය.. තොරතුරු රැසක් මා සතුයි.. හෙලි කරන්න සූදානම්..- පොලිස්පති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානමින් සිටින බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් සතුව ද තොරතුරු රැසක් තිබෙන බවත් පරීක්ෂණ සඳහා එ්වාද ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පොලිස්පතිවරයා අද ලංකාදීප පුවත්පත සමග සඳහන් කර ඇත.

මේ ගැන ප්‍රකාශයක් ලබාදීම පොලිස්පතිවරයා ලෙස තමාගේ යුතුකම ද බව පවසා ඇති පොලිස්පතිවරයා රහස් පොලිසිය විසින් ඉදිරියේදී තමන්ගෙන් ප්‍රකාශයඛ් ලබාගනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද සඳහන් කරයි.

රහස් පොලිසිය ඉතාමත් සාර්ථකව සිය පරීක්ෂණ කරගෙන යන බවත් මෙහි සුල මුල වැඩිකල් නොගොස් හෙළිවනු ඇති බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

110 views

24 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය.. තොරතුරු රැසක් මා සතුයි.. හෙලි කරන්න සූදානම්..- පොලිස්පති”

  1. ගලබොඩ අත්තේ චමින්ද says:

    අපේ සරල ජනාධිපති කල්පනාවෙන් හොටියොත් හොඳයි. තමන්ගෙන් පඩිලබපු නාමල් කණපිට ගැහුවොත් හිටං .

  2. ජනපති මොකට ද සැලෙන්නෙ තිර රචනය ලිව්ව කෙනා
    දරුවන් ඇකයෙන් වැටුනා සමහරු උඩ පැන නැටුනා
    තිරයේ පිටුපසට වෙලා ඒ ඔක්කොම හිනා උනා
    ටික දොහොකින් අළුත් එකක් තිර රචනය ලිය වෙන්නා

  3. ජනපති මොකට ද සැලෙන්නෙ තිර රචනය ලිව්ව කෙනා
    දරුවන් ඇකයෙන් වැටුනා සමහරු උඩ පැන නැටුනා
    තිරයේ පිටුපසට වෙලා රඟපු එවුන් හිනා උනා
    ටික දොහොකින් අළුත් එකක් තිර රචනය ලිය වෙන්නා

  4. Saman says:

    It may be that the law of misprision of felony is now not active in SL for an ordinary citizen; but it is likely to be valid for a high law and order officer like P’ Jayasundara. Ignorance, low IQ no defence.

  5. Sam Fernando says:

    Cat is out of the bag. This man knows what is going on and his implications cannot be kept secret anymore. So he is letting the cat come out out of bag by himself.
    Message to CID: Do the inquiry impartially, arrest the conspiracy theorists immeidiately and tell the country the truth.

  6. david milibanda says:

    Moo A’yeth a’dai da natai da danne nehe ?

  7. sarath says:

    If this IGP knows anything of this nature there is nothing to disclose but he must act soon because you the chief guard of the nation. CID is also under you.

  8. අම්මට හුඩු අප්පට පුඩු.....අපි පෙර හුරුවක් කළා විතරයි අම්මපා කියාවි says:

    අම්මට හුඩු අප්පට පුඩු…..අපි පෙර හුරුවක් කළා විතරයි අම්මපා කියාවි මුන් රැවටිලා පව් කියාවි. භාවනා කරලා ඉර්ධි වේවිද?

  9. sunimal says:

    රහස් සගවා තැබීම බරපතල වරදක් වහාම අත් අඩංගුවට ගත යුතුය

  10. Leon Ma says:

    This is really ironical. Has he too passed only grade eight ? Is it not the duty of an IG to start a prompt investigation had he already received information on this assasination coup ? Only after another party has revealed the behind the curtain story he is going to change his role in to “A crown witness” from “Criminal aide”. Will the apointing authority or his boosam friend AG allow that to happend ?

Main News