මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය ගැන පැමිණිලිකරුගෙන් පැය ගාණක් ප‍්‍රශ්න කරයි.. දුරකතනත් CID භාරයට ගනී.. නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කර නෑ.. තාවලකාලික ස්ථාන මරුවක්..

September 17, 2018 at 12:00 pm | lanka C news
මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය ගැන පැමිණිලිකරුගෙන් පැය ගාණක් ප‍්‍රශ්න කරයි.. දුරකතනත් CID භාරයට ගනී.. නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කර නෑ.. තාවලකාලික ස්ථාන මරුවක්..

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත ඝාතනය කරවීම සදහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමන් හා සාකච්චා කලේ යයි සිදු කරන ලද හෙලි කිරීම සම්බන්දයෙන් දුෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතාගෙන් රහස් පොලීසිය විසින් පැය ගණනාවක් ප‍්‍රශ්න කර තිබේ.

සිකුරාදා රාත‍්‍රියේ 11.00 සිට පසුදා පෙරවරු 6.00 පමණ වන තෙක් මෙම ප‍්‍රශ්න කිරීම සිදු කර ඇත.

අද දිනයේද ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

මේ අතර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාශය වෙත මාරු කර ඇත.

33 views

4 Comments to “මෛත‍්‍රී-ගෝටා ඝාතන කුමන්ත‍්‍රණය ගැන පැමිණිලිකරුගෙන් පැය ගාණක් ප‍්‍රශ්න කරයි.. දුරකතනත් CID භාරයට ගනී.. නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප‍්‍රශ්න කර නෑ.. තාවලකාලික ස්ථාන මරුවක්..”

  1. Alapaluwa says:

    මොවුගේ මුහුණෙන් බැලුකල කෙනෙකුට සිතාගන්න පුළුවනි කොහොම පුද්ගලයෙක්ද කියා.කුට සහතික පත් ඉදිරිපත්කර කොන්ද දෙකට නමාගත් මෙවන් මිනීමරු පතලයගෙන් තව මොනවද අපි බලාපොරෝත්ටුවන්නේ?

  2. daddy boy says:

    තොරතුරු තාක්‍ෂනයට මාරු කරල තියෙන්නෙ. නියමයි. සැක කටයුතු පරිගණක​, ටෙලිපෝන් , රෙකෝඩින් ඔක්කොම බාර ගන්නේ චෙක් කරන්නේ එතනින්.

    • Ane mage kata says:

      A vitharak nevi, paminilikarugen saha anek ayagen gattha siyalu thorathuru vaartha kiyavanna ida deela, avata kapena vidiyata utthara hadaaganna ida deela, eeta passe Nalaka De Silvagen monavaahari liyaa ganeevi. kalabala venne nathiva innako eya siyalu chodanavalin nidahas. Peminilikaru gas. Ehev poleesiyak ne apata thiyenne.

  3. Alapaluwa says:

    මෙයාට මෙතැනින්ම මෙයාගේ අවශ්‍ය තොරතුරුත් අතුරුදහන් කලහැකියි ලස්සනට

Main News