මෛත්රී-ගෝටා තීරණාත්මක හමුවක්..
August 25, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් මේ සතියේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාවලදී ඉදිරි ජනාධිපතිවරණය හා ශ්රීලනිප හා පොදුජන පෙරමුණ අතර සන්ධානය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම හමුවට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමගින්ද සාකච්චාවක් පැවැත්වීමට නියමිතව ඇත.
බලාගෙනයි ! ආප්පයා සීතල ගුන්ඩුකාරයා, එයාට පුලුවන් වන්නේ සෙට් එක උඩ දාගෙන කෑගහන්න විතරයි, අපට තාම මතකයි 2015 පසු ගූඇන්පියට කඩේ ගිය හැටි. ගෝටා මහත්තයෝ අතේ දුරින්! හාද
True….GR be careful with this jerk
අප්පයාට උප අගමැතිිිිිිකමක් වැනි දෙයක් හොදයි, ආප්පයා විශ්වාස නොකළ යුතු සතෙකි. අතේ දුරින් තබා ගන්න. උන්ට බලයක් නැත. නමුත් ගිවිසුමකට යන ඒක හොදයි පරදින්න ඉන්න අය නිිිිිකන් ම ලැයිස්තුවලින් ඒන්න බලනවා ඒයට ඉඩ නොදිය යුතුය.
තාම ආප්පයගෙ කකුල් දෙක දෙපැත්තෙ. එකක් සජිය ලග, අනික පොහොට්ටුව පැත්තෙ. මැදින් ඇති හෙලුව හොදින් හදුනා ගත්තොත් හොදයි. වරක් පාවාදෙන්නෙක් වූ කෙනෙකුට නැවත එසේ කිරීම සුලු දෙයකි. ඔහුගේ විකිනුම් මිළ ඉතා පහලය. ඉතා පහසුවෙන් විකිනෙයි.
අන්තිමේදි දෙපැත්ත කොටවා මැතිවරනය කල්දාන්න බැරි නැහැ, දිවෙන් දිව ගාගෙන හිටියත් අප්පයා විශ්වාශ කරනු එපෝ, කලයුත්තෙ ඌරු ආප්පයගෙ මාලු උගේ ඇඟේ තියා කැපීම මිස වෙන දෙයක් නොවේ
Me raata hariyata karanna Gotabaya Methithumatath Kondak Nethmi Pataki.
Janathawa Viswasa karanna Eka Barak Amana Kampala Ekekwath Kohomada Api Hi thanks Devani warayata nokaranawa kiyanne kawuda.
Than an Viswasa karanna,Thamanta Kala heki Dehansa Visvasa Karanna.Janathawa Visvasa Karanna Mona SLP Ekakda Mahathune.
Viswasa Paraman Gandhi kiyanne Nikanda.
BS
ලොක්කට රට යන ආශාව සංසිඳුවා ගැනීමට හැම රටකටම යන්න පුළුවන් තනතුරක් දුන්නොත් ඇති
සහතික ඇත්ත.