මෛත‍්‍රී-චන්ද්‍රිකා එක උත්සවයක මුණ ගැසේ.. වචනයක්වත් කතා නොකරයි.. ජනපති මුහුණවත් නොබලා පිටවේ..

January 8, 2019 at 11:20 am | lanka C news
මෛත‍්‍රී-චන්ද්‍රිකා එක උත්සවයක මුණ ගැසේ.. වචනයක්වත් කතා නොකරයි.. ජනපති මුහුණවත් නොබලා පිටවේ..

ශ‍්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරණායක මහතාගේ 120 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොළඹ ගාළු මුවදොර බණ්ඩාරනායක පිලිරුවට පුෂ්ප උපහාර දැක්වීමක් අද පැවැත්විනි.

එම අවස්ථාව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද සහභාගී වූහ.

නමුත් එම අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර කිසිම වචනයක් හෝ කතා බහක් සිදු නොවින.

පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ජනපතිවරයා ඵීටත් ගිය අතර ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර හා කුමාරතුංග මහත්මිය අතර දීර්ඝ සාකච්චාවක් සිදුවිය.

53,794 Viewers

13 Comments to “මෛත‍්‍රී-චන්ද්‍රිකා එක උත්සවයක මුණ ගැසේ.. වචනයක්වත් කතා නොකරයි.. ජනපති මුහුණවත් නොබලා පිටවේ..”

  1. Sanhindiyawa says:

    Sanhindiyaawa uthurala yanawa wagei, Mala Kolang!

  2. Sanhindiyawa says:

    Sanhindiyaawa dore galanawa wagei! Mala Kolang!

  3. akruthanga maitre balayen idimila
    mula mathaka netaha
    mahinda benna heti katath mathakayi… yantha S.S.C pass giramasevakata hena hathakma wediyan. mahinda denne umbata hathara gathen wetila merenta. bentara gangen eha mahindata umba kos etayak

  4. sinha le says:

    පියා දෙමළ බාසාවත් රජයේ බාසාව කල එකේ විපාකය

  5. රිලාසිරිට ගැලපෙන රට කන ලොම් හැලිච්ච කනවැන්දුම…

  6. ජොබ්බා says:

    චන්ද්‍රිකා නැතිනම් මෛත්‍රී ජනාධිපති වෙනවා බොරු

    • henepola seewaka thero says:

      මේ ගෑණි පහුගිය ජනාධිපති වරනයේදී මෛත්‍රීට උදවු කලේ මේ රටටවත් මෛත්‍රීටවත් ඇති ආදරේකට නෙමේ;
      මහින්ද සමග ඇති බද්ධ වෛරය නිසා ඔහුට කෙලවීමේ අදහසින්!

  7. වරකයා says:

    එහෙම තමයි කරන්න ඕනේ ජනාධිපති තනතුරට පත් කරලා දුන්නට…

  8. THOPAWEWE HAMUDURUWO says:

    chandrika methiniya nethnam grama sewakata emathi nowe mantrikamakwath netha mula amathaka karana ewun merenne hathragaten wetila den balanawa DUWA PUTHA MALLILA RAJA KARRAWANNA KIWWE KOHOMADA???

    • henepola seewaka thero says:

      මේ ගෑණි පහුගිය ජනාධිපති වරනයේදී මෛත්‍රීට උදවු කලේ මේ රටටවත් මෛත්‍රීටවත් ඇති ආදරේකට නෙමේ;
      මහින්ද සමග ඇති බද්ධ වෛරය නිසා ඔහුට කෙලවීමේ අදහසින්!

  9. parakum says:

    AIYO! SWRDs Pachabalawegaya end of it, GOOD RIDANCE. This man with this party destroyed the progress of Srilanka. He deserves the VASUDEVAS famous “P” word.

  10. david milibanda says:

    MY3 hora rahase kiyapi… mama owwuwa pavichchi karanne nehe dan.

Main News