මෛත‍්‍රී ජනපති කලේ එජාපයයි.. එය සිහි තබාගත යුතුයි..

December 20, 2016 at 11:20 am | lanka C news
මෛත‍්‍රී ජනපති කලේ එජාපයයි.. එය සිහි තබාගත යුතුයි..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා කරනු ලැබුවේ එජාපය විසින් බව ශ්‍රීලනිප ඇමතිවරුන් මතක තබා ගත යුතු යයි ඇමති රංජිත් මද්දුමබණ්‌ඩාර පවසයි.

අද ඇතැම් ශ‍්‍රිලනිප ඇමතිවරුන් හැසිරෙන්නේ මෛත‍්‍රී ජනාධිපති කලේ ඔවුන් විසින් ආකාරයෙන් බවයි.

ගිය මැතිවරණයේදී පරාජයට පත් වූ අයටත් මේ ආණ්‌ඩුවේ ඇමති ධූර ලැබුනේ ජනාධිපති හා අගමැති එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් මැදු නිසා බවද ඔහු කියා සිටියේ බිබිල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

7 views

5 Comments to “මෛත‍්‍රී ජනපති කලේ එජාපයයි.. එය සිහි තබාගත යුතුයි..”

  1. nima says:

    my3 prasidant nokalath mahinda prasidant wenawa eyath slfp thamai.

  2. asaranaya says:

    SLFP පින් ඇමතියෙනි තොපලා හු.ඇන්.පී කාරයන්ගෙන් බලුවෙනවා., බැහැපියව් එලියට , කොහෙද ඉතින් පස්සදොරෙන් ආපු අයට කොහෙත් එකයි, නේදබොල ඒ මත්තෙම මැරියව්., සුර සැප. කවදා ලැබෙනවද

  3. OLU says:

    ඇමතිතුමෝ ,ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා කරනු ලැබුවේ එජාපය නම් ඇත්තෙන්ම UNP ලජ්ජා වියයුතුයි
    වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා රණ විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකර ජිනීවාහිදී අපේ හමුදාව පාවාදී ,ද්‍රවිඩ බෙදුම්වාදය ළග දණ නැමූ වත්මන් නිවට පාලකයා පත් කර එජාපය අපේ රටට කලේ කොතරම් ලොකු අපරාධයක්ද ?පබයෙක් වැනි පාලකයෙක් රටට පත් කර රනිල්ගේ ඒකාධිපති බලයෙන් අපේ රටේ පාලනය කිරීම නේද දැන් සිදුකරන්නේ ?
    UNP රටට කරන විනාශය නිසා UNP පක්ෂය ගැන අපේ ඇත්තේ පිළිකුලක් අප්‍රසාදයක්

  4. Maraya says:

    යහපාලනේ එල්ලී සිටින ශ‍්‍රිලනිප ඇමතිවරුන්ට ලැජ්ජ නැද්ද මේ වගේ කොල අලින්ට එකතුවෙලා අපහාස විදින්න ..
    …සල්ලි බලයට විදින නින්දාවක් ….
    ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුලු ..

  5. N.Siripala says:

    No leader from UNP To contest even next President election.? Nimal Siripala is good for common candidate ?

Main News