මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී..

November 14, 2019 at 12:40 pm | lanka C news
මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එස අවස්ථාවට සහභාගී වී සිටී.

16 වැනි දා නව ජනාධිපතිවරයෙකු තෝරා ගන්නා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමට නියමිතය.

73,393 Viewers

27 Comments to “මෛත‍්‍රී ජනපති ධුරයෙන් සමුගනී..”

  1. SLCommunity says:

    Aurudu 5ka me rate aawaasanawanthama kaale dan iwarai. Deyyane kiyala apita me rata geniyanna GOTA wage hoda nayakayek labune rate waasanawata. Mechchara kaalekata me rata paalanaya kala durwalama nayakaya thamai MS. me rata mechchara winasa wenna lokuma hethuwa thamai MS.

    Kiyanade karana nayakayek api me election ekedi path karagamu. GOTA kiyanne jaathiye wasanawata pahala una naayakayek. GOTA dinawamu. Udema gehin pohottuwata XXX kathire gahamu.

    Symbol eka waradda ganne nathiwa kalpanwen XXX kathire gahanna. Me rata jaathiya beera ganna apita labunu anthima awasthawa kiyala hithagena wada karanna.

  2. Rata Wenuwen says:

    යාන්තම් ඇති, දැන් නිවන් දකින්න

    • රට වැසියා says:

      ජනාධිපති ධුරය පච කරලා, නන්ත්තාර කරලා, රටම මඩෝල යන ජනාධිපතිට බුදු සරණයි!

      • රටවැසි තෑග්ග"එල්ලුම් ගසය ගෙදරට"😥 says:

        මතක් වෙන්න ඔබතුමා කල සේවය අප රටට
        දෙන්නෙමි ගෙනියන්න එල්ලුම් ගහද ගෙදරට
        නිතර කියවූ පත්තර මිටිය පසුගිය පස් වසරට
        දෙන්නෙ ඔතා ඉතිහාසෙ රජදහන වුන විදියට

        • Ariyathilaka says:

          එක් කාරණයක් අවධාරණයෙන් ම කීමට කැමති ය. වත්මන් ජනාධිපතිවරයාගේ කාලයේ තරම් මාධ්‍ය නිදහස භුක්ති විදීමට ලැබුණු කාලයක් අප දන්නා තරමින් කිසිදු කාලයයක ලැබී නැත. මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන මාධ්‍ය වේදීන් මේ පිළිබඳව හොදාකාරවම දන්නවා ඇති බව අපගේ අදහසය. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට වෙන පාලන කාලයේ තරම් මේ කාලයේ බධා ගෙන දුන්නේ නැත. ඒ පිළිබඳව වත්මන් ජනාධිපතිවරයාට ගෞරවය හිමිවිය යුතුය. මේ අවසරය තුල අපට පෙනී ගිය දෙයක් නම් සදාචාරය ඉක්මවූ ලෙස ඇතැම් මාධ්‍ය තුල පුද්ගල ජිවිත අපහාස උපහාස ලෙස අවභාවිතා වන ලෙසට ගත් බවය. මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය සදාචාරය පිළිබඳ පළපුරුදු කම් නැති උදවිය ඇතැම් මාධ්‍ය තුල හා සමාජ ජාලා මාධ්‍ය තුල ඉතා අවිචාරවත් ලෙස කටයුතු කළ බව නොරහසකි. මේ වනවිටත් එසේ සිදු වේ. ඒ මාධ්‍ය නිදහස අයුතු ලෙස භාවිතා කිරීම ය. ඒ කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා යටතේ ඒ කිසිවෙකුටත් ම අඩම්තේට්ටම්වලට ලක් වීමක් නොවුණු බව පැහැදිලිය. ඒ ගෞරවය එතුමාට දේශපාලන මතයකින් තොරව හිමිවිය යුතු බව අපගේ අදහසය.

  3. ගෝමස් says:

    අනුන්ගේ උගුලක පැටලවුණු ඔබ මේ අයුරින් හෝ ඉන් යම්තාක් දුරකට හෝ මිදීම අගය කරමු. ඔබ ආරම්භයේදී කිරීමට අපේක්ෂා කල පරිදි ගොටභය ගේ නායකත්වය ඔබට නපුරක් නොවනු ඇතැයි සිතමු.

  4. 😳😳😳😳😳😳😳 says:

    මෝදිගෙ හැට්ට ඇඳ ජාතික ඇඳුම උඩින්
    ජාතික ගීයද කියවල උතුරෙ දෙමළ බසින්
    රටම අගාදය ඇද පත්තර බලනව කියමින්
    කල නරුමය ඉතිහාස ගත නොවේද ඉතින්

  5. kamal says:

    අහෝ මෛත්‍රි වින්ද දුකක්
    නුඹයි පුතේ හපන් පුතේ
    කපටි නැතුව දුන්නෙ පුතේ
    නුඹගේ ඒ ගතිගුණ ඇත්තෙ
    කාටද ලොවේ මෛත්‍රි
    සිංහලකම නෙවෙමි තිබ්බේ
    ද්‍රවිඩ කමයි ඔබ ලග
    නැත්තම් තිබ්බේ අහිංසකකමද මෛත්‍රි
    මෛත්‍රි හින්දා මම වද වුන හැටි දනිද මෛත්‍රි
    නුඹ දන්නවාද කපටි කම අතහරින වග මෛත්‍රි
    නුඹගේ හැම මනුස්‍යත්වයකම
    අහිංසකකම වගේම කුපාඩි කම හා කපටිකම තිබ්බා
    උඹ බය වුනේ දියසේනට විතරයි මෛත්‍රි
    දියසේන බය වුනේ නුඹට විතරයි මෛත්‍රි
    නුඹෙ හැදියාවට නෙවෙයි තගට
    නමුත් උඹෙ තග හරියාකරව වැඩ කලේ නැ මෛත්‍රි

  6. sara says:

    Thanx for the service u have done. Only thing we feel about you is ” agata denenne nathi janadipathi kenek ” . That is great anyway.

  7. Ruwan says:

    Panuwan apee rate aayemath bihi nowewaa !!!

  8. Asela says:

    Okata ithin uthsawa mokatada ….?Karapu satha pahaka wadak naha …!!! Rata kaalama damma …!!! Padurath epaa kiyala aapu ekaa madurath aragenama uanawaaa…!!! Ellum gaha kriyathmaka karanawaa kiyala athule hitapu mini Maruwo nidahas karala muoo yanne…!!! Dakkamayi muoo wage apathyek….!!! Nodokin nodomakin…!!!

  9. Sagara says:

    Please go back to Polonnaruva and stay there. You have destroyed our motherland. We dont want to here from you again.

  10. Lakshman says:

    Good Bye my friend, you were like Snakegouard – not good – not bad.

  11. nim says:

    යන්න කලින් කියන්නකෝ අරුව හිරෙන් එලියට ගන්න කීයක් ගත්තද කියල . අඩුම ගානේ යන එකවත් පිළිවෙලට …..

  12. Pal says:

    However you tried to show us as you were the best president, you are the worst.

    We have to do a survey immediately after the election. The way you became the president also not exemplary.
    You were the most power greedy man , who requested and reserved the house for you.
    This bloody man is a disgrace to the Srilankaans.

  13. Niru says:

    Finally. Wish no country will see anyone like you or coming close to you ever again

  14. Mokoyaka says:

    මූ වගේ ගොබ්බයෙක්ට vote කරපු අපිට බූවල්ලෙන් තැලුවත් මදි…තමුන්ට දුන් ජනවරම බල්ලට දාලා.. දූරයට ලබාදී තිබූ විධායක බ්ලතලත් සමනලයෙකුට පවරල ගලේ පැහැරූ බලලෙක් වගේ හිටන් හිටියා දැන් හොන්දටම ඇති

  15. මාතර සුනිල් says:

    බැමිණිටියාසාය අවසන් වී වැසි වැස රට තුල ගොඩ ගැසී ඇති මිනී කුණු ගද ගහන ජරාව සේදී ගොස් ජනයාගේ සාර භූමි කෙත්වතු දළු දා සමුර්දිමත් යුගයක් උදාවීමේ පෙරනිමිති පහල වූ වගයි.

  16. Sam Fernando says:

    පලයන් ලොක්කෝ යන තැනකට යන්න.
    උඹ රටට කරපු ඉටිගෙඩියක් නෑ. අන්තිමට කෝටි 800ක ගෙයකුත් ඇරගෙන යන්න යනවා.
    හිතාගෙන ඉන්නවා ඇති විජයතුංග මහත්මයා වගේ ඉතිහාසගත වෙයි කියලා.

  17. malraj says:

    athi yanthan,,,, hitan hutan.

  18. LION VOICE says:

    This hoppers gilapu bastrd destroyed our mother LANKA 1000%…on Jan 8th 2015… joining the eelam UNP parayo gang……thank goodness the dirty bastard period is over…so GET LOST NOW.

  19. ලෙබ්බේ says:

    එකම වැඩි කරගත්තේ, මුළු පරම්පරාවටම තව පරම්පරා ගානකට ඇති වෙන්න ධනය හොයා ගත්ත, පරණ පිනක් තිබිල තියෙනවා, නැතිනම් රාජයේ රස්සාවක් කරන මිනිහෙක් කොහෙන් හොයන්නද නේද හිටන්,

  20. Kgs basnayake says:

    Go forever. Never come back. You are a curse. Now but relaxed

  21. Nalaka says:

    Disaster is going to over now. Most unsuccessful president/politician in this country.im wonder how he held ministries. Fly a kite now

  22. kdtv says:

    මෙතුමා රටට කල සේවයද මතක් කිරීමට කුහක නොවෙමි.
    මිනිස්සුන්ට හොදවෙනකොට අසූචිත් සුවද අතර නරක් උනාම කල හොදක් දැකීමට තරම්වත් මධ්‍යස්ත නොවේ

    මහින්ද රජයේ මෙතුමාද මුල්වී ඇරබූ මොරගහකන්ද තමුන්ගේ පවුද්ගලික මැදිහත්වීමෙන් සාර්ථක අදියරකට ගෙන ඒම.ඒතුලින් වියලි කලාපයට ජලය ලබාදීම. මේවනවිටත් එහි වේල්ලක් කුරුණගල දක්වා ගෙන එන්නේ වැව් විශාල ප්‍රමාණයකට ජලය ලබාදීමටයි.

    කුඩු කාරයින්ට දේශපාලන බලය, සහය තියන රටක මෙතුම මත්ද්‍රව‍ය මැඩලීමට අන් කිසිම දේශපාලකයකු නොකල මැදිහත්වීම

    තම රජයෙන් ගෙන ආ පිලිගත නිහැකි බොහී කැබිනට් පත්‍රිකා බලය යොදා නතර කිරීම.

    රටතුල ඉතාම නිදහස් සාමකාමී දේශපාලන වටපිටාවක් හැදීම.ඒක මිනිස්සුන්ට තේරෙන්නේ මෙයා ගියාම.අයේ කවුරුවත් එහෙම නිදහස දෙන්නෑ කියලයි හැගීම.

    දහනවවන සන්ශෝධනය තිලින් ,නැවත කමිශන් බලගන්වමින් දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර ආයතන පවත්වා ගැනීමට උත්සාහ දැරීම

    ඔබගේ අඩුපාඩු ,ඔබගැන අපහැදිලි තැන් ඇතත් යන දවසේ ඔබගේ එක කොදක් හෝ මත්ක් කිරීම මනුස්ස ඔබට කෘත්ගුණදැක්වීමකි.

  23. Asoka Liyanage says:

    දියුණුව කරා පා තැබූ රට උස්සලා පොලොවෙ ගැසුවේ මේ අවස්ථා වාදි පාපතරයා. කෝටි 800 අල්ලස් නිවස නිසාද මහබැංකු වාර්තාව යට ගැසුවේ අපතයො. රටට කළ විනාශයට මැරෙන තුරු විදවිය යුතුය .

  24. Lol says:

    Worst president or leader of the country.
    You were a joke to all
    By allowing ranil to dissolve most of the executive presidential powers, you ruined the country, when you realised that it was too late, a president should be able to see these things before they happen.
    Ur stupidity and ranils witch hunt on our intelligence agencies and you allowing ranil to appoint his henchmen as police boss and anti terror police boss was the cause of easter bombings.
    Even then you could have left with some dignity if you keep on blocking mcc to pass through cabinet, but u allowed that to happen, also releasing that rapist murder is just disgusting. Overall you are a curse to this country just like ranil. I will celebrate when u die. F u and rot in hell pice of shit

Main News