මෛත්රී ජනපති වී වසර දෙකයි.. ධුර කාලයෙන් 40%ක් අවසන්..
January 8, 2017 at 7:05 am | lanka C news
මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී අතට වසර දෙකක් සපිරෙයි.
මෙම පදවි ප්රාප්තිය සමරා ස්ථාන කිහිපයකම වැඩසටහන් පැවැත්වෙයි.
19 වන සංශෝධනය අනුව ජනාධිපති ධුර කාලය වසර පහකට සීමා වන අතර ජනපති මෛත්රී මේ වන විට තම ධුර කාලයෙන් 40%ක් ගෙවා අවසන්ය.
තවත් ඉතිරිව ඇත්තේ වසර තුනකි.
if today january 26th , all of us would celebrate
ඊට කලින් ‘ගමනක අවසානය’ චිත්තර පටිය පෙන්වනු ලැබේ, බලාපොරොත්තුවන්න ලඟදීම තිරගතවේ
thawa tika dohai…..ma hata jeewath wennaa……………….
අවු 15ක් විතර හිටිය වගේ…
Appropriate what you have done to destroy sinhalese and the country in such a short time
Mr Dead prabakaran
40% gewunaa. Ratama anathayi neda hutan.Idiri kaaleth rata kamu api hedumu neda wasthuwe. gala thamaa.
May you rule the country for another 20 years. You are the best president.