මෛත‍්‍රී ජනපති වී වසර දෙකයි.. ධුර කාලයෙන් 40%ක් අවසන්..

January 8, 2017 at 7:05 am | lanka C news
මෛත‍්‍රී ජනපති වී වසර දෙකයි.. ධුර කාලයෙන් 40%ක් අවසන්..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී අතට වසර දෙකක් සපිරෙයි.

මෙම පදවි ප‍්‍රාප්තිය සමරා ස්ථාන කිහිපයකම වැඩසටහන් පැවැත්වෙයි.

19 වන සංශෝධනය අනුව ජනාධිපති ධුර කාලය වසර පහකට සීමා වන අතර ජනපති මෛත‍්‍රී මේ වන විට තම ධුර කාලයෙන් 40%ක් ගෙවා අවසන්ය.

තවත් ඉතිරිව ඇත්තේ වසර තුනකි.

15 views
Main News