මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..

April 13, 2017 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මුස්ලිම් ජනතාව නිසා බවත් මුස්ලිම් ඡන්ද නොලැබුනේ නම් ඔහු ජනාධිපති නොවන බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාල මහතා පවසයි.

විල්පත්තු ජාතින වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් එක් රක්‍ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට එරෙහිව පැවැත්වෙන සත්‍යග‍්‍රහයට තමන්ද එක් වන බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මන්නාරම මරිච්චිකට්ටි පල්ලිය ඉදිරිපිට පැවති මාධ්‍ය හමුකදී ඔහු තව දුරටත් කියා සිටියේ මෙය තර්ජනයක් නොව අවවාදයක් පමණක් බවයි.

58 views

15 Comments to “මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..”

  1. asaranaya says:

    ඇයි යකෝ! මූ කරන සත්තියක්ග්‍රහය , මූ වචනේ තේරුමවත් දන්නවද. තමා කරපු හොඳවැඩවල් ආනුභාවෙයෙන් මේ ද්වල් මෙසේ සිදුවන්නයි කියන සිතුවිල්ලයි ඉස්මතුවිය යුත්තේ, එහෙම මිසක් හරකුන්ගෙ බෙලි කපලා සත්ව ගාතනය කරන ඈයන්ගෙ සත්ක්‍රියාව., නොදොමකින් හම්බයා, තොට මම සරළ පතියා පිලියෙළකරපු ගන් ඌරු මස් එක්ක කෑම පිඟිනාක් ගෙන්නම් හොඳද හම්බයෝ

  2. Sirisena Yatawara says:

    Muslim of ISIL are start of challenging to State of Sri lanka by behind the gun-rule new politics of Muslim Congress.

    This is new form Terrorism originated by Islam voters to bargain of Unitary state of SL by Assad Sally?

  3. siraa says:

    Deepalla, ratama deepalla, thawa tikayine. Mahinda dunna ethi wenna, dhen thopith deepalla… Kaalakanni moda heththa

Main News