මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..

April 13, 2017 at 6:48 pm | lanka C news
මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මුස්ලිම් ජනතාව නිසා බවත් මුස්ලිම් ඡන්ද නොලැබුනේ නම් ඔහු ජනාධිපති නොවන බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාල මහතා පවසයි.

විල්පත්තු ජාතින වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් එක් රක්‍ෂිත වනාන්තරයක් ලෙස ගැසට් කිරීමට එරෙහිව පැවැත්වෙන සත්‍යග‍්‍රහයට තමන්ද එක් වන බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මන්නාරම මරිච්චිකට්ටි පල්ලිය ඉදිරිපිට පැවති මාධ්‍ය හමුකදී ඔහු තව දුරටත් කියා සිටියේ මෙය තර්ජනයක් නොව අවවාදයක් පමණක් බවයි.

197 views

15 Comments to “මෛත‍්‍රී ජනපති වුණේ මුස්ලිම් ඡන්ද නිසයි.. අසාද් සාලි විල්පත්තු සත්‍යග‍්‍රහයට වාඩිවෙයි..”

  1. Kolitha says:

    Siyalu deshadrhin eekata daayaka una. unala witharakma nowe…..dan ee karume hamoma gewanawa…..

    • කොං-ග‍්‍රසය says:

      නැට්ටේ ඉඳං ගොම ගාගෙන දඟලන්නේ
      කට්ටේ ඉඳං සැඟිව ඇති සතු හංඟන්නේ
      මොට්ටේ ඉඳං විල්පත්තු වන වනසන්නේ
      තට්ටේ ඉඳං සුනාමියට මුං වැනසෙන්නේ

  2. බන්ඩය්යා says:

    මුස්ලිම් උන්ට ගහක් කොලක් රක්ෂිතයක් පෙන්නන්න බැහැ කාන්තාරයක්මය් ඔිනෑ

  3. kumaraya says:

    korai bambuwa uuuuuuru thadiya.

  4. Farook says:

    Yakoo dan Sinhala un ekathuwela inne, parana sellam dan baaa…

  5. hela yaka says:

    ඇයි උබ ජනාධිපතිට මුස්ලිම් ඡන්දය අරන් දුන්නේ එච්චරට ඔය මුස්ලිම් ඡන්දය පමණක් වැදගත් නම් උබට පාර්ලිමේන්තුවට යන්න තිබ්බා නේ .නිකම් බොරුව නැතිව හිටපං. කවදා හෝ දිනක උබ නොමැරි හිටියොත් අග්‍රවිනිශ්චකාර මොහාන් පීරිස් මැතිතහෙප්ට ඔහුගේ නිල නිවසට බලහත්කාරකමෙන් ගොස් තර්ජනය කලාට අවශ්‍ය දඬුවම් අනාගතයේදි පොලීත් එක්ක ලැබෙයි.

    • CAT says:

      Shut your fanatic racist mouth Sali……From fanaticism to barbarism is only one step….
      Who need muslim fanatic people ?

  6. Hamza says:

    මේ පර මුස්ලිම් අන්තවාදි ජාතිවාදයට අයේත් රටේ සමගිය බලාපොරොත්තුවන ජනතාව සිංහල, දමිල, මුස්ලිම් භේදයකින් තොරව ඡන්දය දෙන්න එපා.

  7. Pala says:

    Order from Arab.

  8. Gunaruwan says:

    Me Asad Sali awilla Syriyawe Asad wagema jara porak. Thamange wasiyata thamayi okkoma. A wagema patta kapatiya. Ashroffla, Rishad la kelinma gamata awe, habayi Asad Zali thaman igena gaththe Baudhdha pasalaka bawa kiya kiya Budhayonta heen nulen wade dena thambiyek. Lankawe Sinhalayo godak parissam wenna ona bayanaka ekkenek thamayi me Asad Zali. Mokada ape nayakayo godak meyata rawatuna, mahinda mahaththayath kalayak meyage kapati kathawata ahu wuna.ena ena anduwata set wela thmange wade kara gannai balanne.

  9. Sam says:

    Does anyone have to let you guys to destroy the forest in the name of your votes bloody idiot ?

  10. uooru saali says:

    අපි විල්පත්තුවෙ ඌරු කොටුුුවක් දමන්න තීරණය කලා.අසාධ්‍ය සාලිව ඒ ඌරු කොටුුවෙ මුරකාර තනතුරට පත් කරන්නත් ඒකමතිකව තීරණය කලා.

Main News