මෛත‍්‍රී ජනප‍්‍රිය නෑ.. අදටත් ජනප‍්‍රියම නායකයා මහින්දයි.. පුංචි ඡන්දෙන් තුන්වැනියා වෙන්න හිත හදා ගත්තා..

December 8, 2016 at 1:06 am | lanka C news
මෛත‍්‍රී ජනප‍්‍රිය නෑ.. අදටත් ජනප‍්‍රියම නායකයා මහින්දයි.. පුංචි ඡන්දෙන් තුන්වැනියා වෙන්න හිත හදා ගත්තා..

අදටද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනප‍්‍රියම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් කල කරමින් ඔහු කියා සිටියේ තුන්වැනි තැනට පත්වෙන්නට හෝ පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමයට ඉතා ඉක්මනින් පවත්වන බවයි.

46 views
Main News