මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..

January 11, 2019 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපෙක්ෂකයෙක් ලෙස තරග වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.

සංගමය විසින් මෙම තීන්දුවට ඒකමතිකව කැමැත්ත පල කරන ලද බව හිටපු මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

ඉදිරි පලාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කිරීමටද තීරණය කරන ලද බව තෙන්නකෝන් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා සිටී.

215 views

40 Comments to “මෛත‍්‍රී ජනාධිපතිවරණයට ආවොත් සහයෝගයක් නෑ..- යෝජනාව ඒකමතිනව සම්මතයි..”

  1. Sirisena Yatawara says:

    The serious politics is that life-line of People of Lankan, it is that not jokes game played by UNP leadership of RW, CBK and MS in 2015 January 8th.

  2. Suda says:

    Maithree cannot win as he has lost the credibility

  3. Suren says:

    Sirisena seems to be making several appointments to Tamil & Muslim politicians, the first time a Tamil governor to North etc recently with the ulterior motive being him to contest the Presidential election. The country is going further down the drain.

Main News