මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

December 7, 2019 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට තීරණය කර තිබූ බව මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවාදී ලෙස කටයුතු කල මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ බිමට සූදානමින් සිටි බවයි.

එහිදී කළ යුතු කතාව සාරාංශ කොට ලියා දෙන ලෙස ද තමන්ට දන්වා සිටි බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

නමුත් තමන් එම ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂෙප කල බවත් සිරිසේන මහතාගේ තීරණයට විරෝධය පෑ බවත් ඔහු සදහන් කර ඇත.

අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා එම වේදිකාවට ගොඩ නොවූ බවත් ඔහු සඳහන් කරයි.

මෙම මහාචාර්යවරයා පසුගිය රජයේ ඉහල තනතුරක්ද දැරූවෙකි.

195 views

18 Comments to “මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..”

  1. 77 UNP says:

    සිරිසේන කියන්නේ අමන කමයි, වංචාවයි, ද්‍රෝහී කමයි, මෝඩ කමයි, කපටි කමයි එකට එකතුවෙලා හැදුන අමුතුම ජාතියේ සත්වයෙක්. කවුරුහරි සිරිසේනව ලංකරගන්න හිතනවානම් ඔහුට දෙවියන්ගේම පිහිටයි.

  2. Wewagadara Appuhamay says:

    Large number of that SLFP numbers of voters has gone of that 50,000 to 70,000 of Pollonaruawa Districts to Sajith Premadasa… of UNP Candidature. MS may be back to Sajith ? What about that Dudley Sirisena funding has gone to Sajith??? by $$$.Rs,Rs,Rs#

  3. Desha diyani says:

    Loketa ekak penwa horen Yati ugul adina mewan desha droheen nawatha ipadeemata Ara adeema jathiye vinashayai. Mulu ratama apassata adi me grama seeakaya gen rata bera gamu!

  4. Angoda Buva says:

    මේ කතාවෙ ඇත්තක් තියෙනව. මොකද පොලොන්නරුවෙන් SLPP + SLFP ජන්ද ලැබුණනම් SLPP ඡන්ද පතිශතය 2018 පාදේශිය සභා මැතිවරණයෙ විදිහට 68% ටත් වැඩි වෙන්න ඕනෙ.

    නමුත් ඇත්තටම ලැබිල තියෙන්නෙ 53% ක් විතරයි.

    ඒකෙන්ම පේනව ලොකු කුමන්තණයක් වෙලා තියෙන බව.

  5. සරා says:

    සිරිසේන කියන්නේ බල්ලෙකුට ජාතක ‌ෙනවච්ච පජාත පකයෙක්.ඔ්කා මුළු ලංකාවෙම ශ්‍රිලංකා සංවිධායකවරුන්ට කියලා තියෙනවා ‌ෙගෝඨාට වැඩිය ඡන්දය ‌ෙදෙන්න එපා.යන්තම් දිනන්න පමනක් චන්දය ‌ෙදෙන්න කියලා.වැඩි බහුතරයකින් දිනුවොත් අපිව ගනන් ගන්න එකක් නැහැ කියලා.‌ෙමෙම ආරංචිය ‌ෙපොහොට්ටුවෙි ප්‍රධානින්ට ඡන්ද කාලෙම දන්වලයි තිබුනේ.

  6. T says:

    Sirisena nohth Bala Mark hitapu Janadipathi, Muta nam Kabinat nemi Rajjay amathi kakak nam denna eppo, Mahinda ge saloon Dora me wage amanayanta arunoth wenne Pohotuwe chanda padanama adu kara ganna ekke pamani,

  7. Nim says:

    MAGE RATATA KARANNA PULUWAN
    LOKUMA APARADAYA
    KALA ME
    HITAN , HUTAN , APPAYA
    GANA KATHA NOKARA SETINA WA
    NAM HODA
    APEE LEE APIRESEDU WENAWA..

Main News