මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා කල යුතුයි කියා මා කිසිදා කියා නෑ.. ඒ මතයේ මා නෑ..- අනුර යාපා
June 27, 2018 at 3:26 am | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීලග ජනාධිපති අපේක්ෂකයා විය යුතු යයි තමන් කිසිදා නොකී බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්රියදර්ශණ යාපා මහතා පවසයි.
තමන් එම මතවාදයේ කිසිදිනෙක නොසිටි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ශ්‍රීලනිප 16 කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණ සමග පැවති සාකච්චාවලින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
විමල් හරියටම හරි. ජෙපි 20 වන සංසෝධනය පරාජය කිරීම ඒකාබද්ද විපක්ෂයේ ප්‍රධාන අරමුන විය යුත්ය්. එය කල හැක්කේ පරන කල් ක්‍රියා නොබලා විපක්ෂයට එන සියලුම මංත්‍රි වරැ සාදරයෙන් බාර ගැනීමෙන් පමණය්.
මෙෙත්‍රි නැවත ජනාධිපති කරන්න බැරි බව නොදන්නෙ කවුද? රාජපක්ෂ නමටත් ඉර්ෂ්‍යා කරන්නන් සහ රාජපක්ෂ භිතිකාවෙන් පෙලෙන උන් පමනය්. කිසිම යූඒන්පී කාරයෙක් නැවත වරක් පොදු අපේක්ෂකයෙකුට වත් මෙෙත්‍රිට වත් චනදෙ දෙන්නේ නැහැ.