මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි.. ගෝටා ජනාධිපති වුනොත් රාජපක්‍ෂලා 08 දෙනෙක් කැබිනෙට්ටුවේ.. අනෙක් හැටෙමා්ටම ඇමතිකම් 22යි..

June 19, 2019 at 6:26 am | lanka C news
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි.. ගෝටා ජනාධිපති වුනොත් රාජපක්‍ෂලා 08 දෙනෙක් කැබිනෙට්ටුවේ.. අනෙක් හැටෙමා්ටම ඇමතිකම් 22යි..

මීළඟ ජනාධිපතිවරණයේදී ල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන බවත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂවරුන් අට දෙනෙකු තිස් දෙනෙකුගෙන් යුතු විය යුතු කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්විය යුතු බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

98 views

49 Comments to “මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක වීම කිසිවෙකුට වැළැක්විය නොහැකියි.. ගෝටා ජනාධිපති වුනොත් රාජපක්‍ෂලා 08 දෙනෙක් කැබිනෙට්ටුවේ.. අනෙක් හැටෙමා්ටම ඇමතිකම් 22යි..”

  1. Anuradha Abhayawardhane says:

    මේකද දැන් තියෙන ලොකුම ප්‍රශ්නය??? කරුණාකරලා ඉස්සෙල්ලම ව්‍යවස්ථාව කියවලා එන්න මෝඩ කථා පැත්තකට දාල.

  2. Manoj says:

    මීළඟ ජනාධිපතිවරණයේදී ල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

    සිරිසේන withrak neme, Siddhalepa mudalali,Dhammika mudalali,Daduwam mudalali wage onema ekek ta ජනාධිපති අපේක්ෂකයා wenna puluwan. Eth athmekata wath ජනාධිපති wenna behe. Mokada mey moooda සිරිසේන 2015 ජනාධිපති wune UNP base eken. Dan ekath nehe. SLFP chandath nehe. Muuuge APETH rajasanthakaaaaai 🙂 :):)

  3. Saman says:

    Dayawathie

    We are desperate to see the Rajapaksha team back in power

  4. jhon says:

    As it seems the gemba is trying to jump and his try is to simply make people more angry about the SLFP and Hitan and advertise for another party. Beware he may even jump to rishads party and become a muslim

  5. ON THE SPOT says:

    රට වැටී ඇති අගාදයෙන් ගලවා ගැන්මට සියළු දෙනා එක්ව කටයුතු කලයුතු මොහොතක පනින රිළවෙකුට අපි ඉනිමං තබන්න යන්නේ කුමකටද​?
    කැලේ දළු ලියලන විට රිළවගෙ හක්ක වන වෙනවලු.හක්ක වනවූ සියළු රිළවුන් හාමතේ මලත් කොන්ද පණ ඇති සියලු සිහලුන් ගෝඨා වටා රොද බැඳ දේශය ගලවා ගනු ඇත​.

  6. Siripina says:

    අයියෝ අපේක්ෂක උනාට අපිට මොකෝ.ජනාදිපති කරන එක තියෙන්නේ අපේ අතේ. නොදකින් තොපි රටට හෙන ගෙහුවත් මොකෝ තොපේ අරමුන ඉශ්ට වෙලා.

  7. Sirisena Yatawara says:

    We have to build grand alliance of newly emerging social fores with an opposed political terrorism led by UNP JVP TNA and MC .
    No doubt ISIS 21/4 attack was that very well known to Wickramasinghe of R…. MS and CBK of UNP’s.
    Most of accountability must goes to UNP key leaders of RW and Karunartahana Jayasooriys of Speaker of House . Then that MS and CBK beare that responsibility cannot be denied that by SLFP’s as well.

  8. Sun says:

    He had sufficient time to show his ability and talents. What did we have at the moment . Highly corrupted country with no care to the law and order my dear friends. When leaders are corrupted others follow foot steps. All are talking but no sense of the talking. We are almost below the melting point of the economy. Am I correct.We need some one with brains and skills.Otherwise , this is going to be the last chapter of Sinhalese in Sri lanka my dear friends

    • Sadu Banda says:

      Your prediction of last chance for Sinhalese is political miscalculated by vision of short-sight polices by wrong reading of History.We as nation survival of many centuries even so many inverdres including that 425 years of Western occupations .
      We are having pool of intelligence people in Island,but their are not that politician or not political parties time being. Ongoing key political parties are outdated those who are belongs to Two Party system of …….

    • Sadu Banda says:

      Your prediction of last chance for “Sinhalese” is that political miscalculated by vision of short-sight polices by that wrongly reading of History.
      We as nation survival of many centuries even so many inverdars which including that 425 years of Western occupations .
      We are having a pool of intelligence people in Island, but their are not that politician or not that belongs current political parties time being.
      Ongoing key political parties are outdated those who are belongs to Two Party system of not for future it is good for 19th century …….
      We are living in rapid changing of Globe Value Chain(GVC) of Globalized system of Economy .New system must be suited to that of Political – Democracy and Development and stability of an Island

Main News