මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි..

June 29, 2019 at 4:40 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි..

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් යෝජනා සම්මත කරගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ද එහිදී ඒකමතිකව යෝජනා සම්මත කර තිබේ.

සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම යෝජනා සම්මතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා බලපෑමක් නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙපාර්ශවයේම එකඟතාව ඉන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මහලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාද පසුගියදා කියා සිටියේ පක්‍ෂයේ තීරණය අනුව තමන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.

21 views

12 Comments to “මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක.. ශ‍්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට..- යෝජනාව ඒකමතිකව සම්මතයි..”

  1. පොරමෝලා says:

    ඔය ඉතින් හැට දෙලක්ෂය දෙකට බස්සගන්න කෙලියක් තමයි

  2. Kadiya says:

    සිරිසේන මෝඩ චුන් දාන්නේ නැතිව SLFP එක මහින්ද මහතාට දීම තමා මේ වෙලාවේ අමුඩේ හෝ බේරාගන්න කලයුතුදේ. එසේ නොවුනොත් දිනන්නේ සිරිසේන හැර වෙන අයකුබව සහතිකයි. පසුගිය කාලයේ ජනාධිපති තනතුරට මුවාවෙලා කල සියළු දේට වන්දි ගෙවන්න වෙනවා. කුඩ්ඩන්ගෙන්, පාතාලයන්ගෙන්, ඇතැම් දේශපාලන පක්ෂවලින්, නීතියෙන් ආදී නොයෙක් කිඹුලුන් සිරිසේන අපායට ඇදගෙන යන්න බලා සිටිනවා. මධ්‍යම කාරක සභාවේ සිටින උන් වගේ නොවෙයි දැනට SLFP එකේ ඉන්න මංත්‍රීවරුන් මීළඟ පාර්ලිමේන්තු චන්දෙන් දිනන්න නම් එක්කෝ UNP නැතිනම් පොහොට්ටුවට එක්විය යුතුමයි. නැතිනම් ගෙදර තමයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ වහාම සිරිසේනට ඉතිරිවන්නේ මධ්‍යම කාරක සභාවේ සිටින මන්ත්‍රී නොවන උන් පමණයි.

  3. කැපුවත් නිල් says:

    ජය නියතයි.
    මෛත්‍රි ජනපති
    වෙල්ගම අගමැති

  4. ලෙබ්බේ says:

    මටත් පුළුවන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ප්‍රශ්නේ තියෙන්නේ චන්දෙ දෙන්නේ කවුද කියන එකයි, සිරිසේන මහත්තයටත් ඒකම තමයි කල්පනා කරන්න තියෙන්නේ,

  5. john the baptice says:

    ජනතාව රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැහැ පව නොදී සියලු දෙනාම ගෙදර යන්න

  6. Sabbe laban says:

    Avankavama SLFP ekata pasugiya palath paalana chanden labiune laksha thunai (3) me para eka 1.5ta bahinava. Ae nisa Janapathy thumani ae chanda tikata Gotabaya mahathata deela samurdimath ratak godanaganna udavu venna. Obata deviyoth ashirvada karai.

  7. Tikiri says:

    ඔබලා ලැහැස්තිවෙන්නේ සිරා අයින්කර ගුඇන්පි රජ කරවන්නයි.බලාපල්ලා ජන්දයක් ආවම සිරාට ලක්ෂ 2යි

  8. KK says:

    Elect a Clown Expect a circus………….

  9. මාතර සුනිල් says:

    ගමරාල රිලසිරියගෙයි, ගංජා දුමියගෙයි ලණු කාල, වහ කන්නයි යන්නේ.

    • Analyst says:

      The people’s disapproval and fury for S.L.F.P. for going to support Ranil’s unpatriotic government were most evidently manifested at the last local elections.E we since then both Ranil and the S.L.F.P.ers ,who patronized Ranil’s government have been terribly scared to hold the due provincial council elections,depriving the lpeoples’ most fundamental right. It would be very certain that the remaining patriotic S. L.F.Pers too, would vote for POHOTTUWA.

    • Analyst says:

      The people’s disapproval and fury for S.L.F.P. for going to support Ranil’s unpatriotic government were most evidently manifested at the last local elections.Ever since then, both Ranil and the S.L.F.P.ers ,who patronized Ranil’s government have been terribly scared to hold the due provincial council elections,depriving the lpeoples’ most fundamental right. It would be very certain that the remaining patriotic S. L.F.Pers too, would vote for POHOTTUWA.

  10. බෙර හඬ says:

    මොකාට කාව ඉදිරිපත් කරන්න බැරිද…? ඒත් ඡංදේ දෙන්නේ කවුද පිස්සු පූසන්ට?

Main News