මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට..

July 14, 2019 at 10:00 am | lanka C news
මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග නොවදින්නේ නම් එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙහි අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන එජාප අපේක්ෂකයාහට සහාය දී ශ්‍රීලනිප කණ්ඩායමද එජාප සන්ධානයෙන් මහ මැතිවරණයකට ඉදිරිපත් වීමයි.

දැනටමත් මේ සම්බන්දයෙන් වන සාකච්චාවන් කිහිපයක් පක්‍ෂ දෙකේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු අතර සිදු කර ඇත.

54 views

19 Comments to “මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක නොවුනොත් ශ‍්‍රීලනිපය එජාපය යලි එක්වෙයි.. සහාය එජාප අපේක්‍ෂකයාට..”

  1. Sam Fernando says:

    Very good descision. Sure UNP can win the election. 😂😂😂… All the very best.

  2. Vesamuni says:

    ekanam honda yojanawak. anay ehemama karanne.

  3. Herath Banda Karaliayadda says:

    This is nothing that SLFP led by CBK+MS also since 2015 Jan 8th was that UNP alliances with SLFP of politics of Federalism.The role of SLFP has come to end, which is won or loose regardless next elections .Rural and urban base of SLFP has dead and gone for ever.
    Under MS and CBK has lost confidence and credibility of majority people of Sri Lankan.
    That is my calculation of SLFP no future by any way. This is a reading of people of majority will and wish.

  4. Ranjith Pushpakumara Perera says:

    මෙය තමයි සිදු විය යුතු හොඳම දේ, ශ්‍රීලනිප ය පසුගිය වසර හතර පුරාම එකට සිට ගත්තේ ඒජාපය සමග මිස පොහොට්ටුව සමග නොවේ …
    Then we can take our decision without any hesitation. I wish JVP also should joint with UNP+SLFP.

  5. srilankan says:

    Why not Ranjith better join with TNA and LTTE too.

  6. suranga says:

    Don’t give chance if they are trying to do that again. We must chase away

  7. sriyantha says:

    බොරු කියන්න එපා හලෝ …… හැබැයි ඉතින් දැනටමත් සජිත්ව ගොනාට අන්දලා තියෙන්නේ. සජිත්ට අගමැතිකම දෙන්නම් කියල ශ්‍රීලනිපයට දක්කාගෙන එන්නයි මයිත්රිපාලගේ ප්ලෑන් එක. එජාපය කඩලා ජනපති වෙන්න කියල හිතාගෙන. කොහොම වුණත් අවසානයේ වහ කන්නයි වෙන්නේ සජිත්ට. දැන්නම් අම්මෝ මුත්තෝ කිව්වත් එක්සත් ජාතික පක්‍ෂය මයිත්රීපාලගේ ලනු කන්නේ නැහැ. සන්ධාන ගතවීම කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එජාපයේ සාමාජිකත්වය ගන්න බව නම් ස්ථිරයි.

  8. Nim says:

    KUNU WALATA
    KUNU AKATHU WEEMA
    SWABAVIKA DEYAK.
    KAWADA WATH
    AYA WALAK WANU
    BORU.

Main News