මෛත්‍රී ජනාධිපති කරන්න මගේ පුතා චතුර ණයට සල්ලි ගත්තා.. – රාජිතත් සාක්කියි.. [Video]
February 26, 2017 at 7:07 am | lanka C news![මෛත්‍රී ජනාධිපති කරන්න මගේ පුතා චතුර ණයට සල්ලි ගත්තා.. – රාජිතත් සාක්කියි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/10/rajitha.jpg)
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සදහා මුදල් නොතිබූ බවත් තම පුත් චතුර සේනාරත්න විසින් ණයට ගන්නා ලද රුපියල් මිලියන 60කින් ප්රචාරක කටයුතු ආරම්භ කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේදී කොළඹ විහාරමහාදේවී පිටියේදී පැවති සමුළුවක් අමතමිනි.
මිලියන 60 නයට දුන් සහ ගෙවන්න චතුරට ආදායම කොහෙන්ද? FCID යට ඕන්න තවත් නඩුවක් හොයනවනම්
අැමරිකන් තානාපති ගෙන් වෙන්නැති දතාගෙ පුතා ණයට ගන්න අැත්තෙ.
බඩුත් සමග හොරු, තාත්තා සාක්කි. යන්න FCID ට
අනික පඹතැන ඒ මුදල් වලට පඹයා මොකද කලේ. චන්දෙ ගන්න පගාව දීල, කෝ බොල අර රැවුල් මැකො එකා දවාලටත් නිදි රටත් නිදි, මුන් හොරු අල්ලන්න ආවේ හොර කරලම
ඇයි , තාත්තා හොරකම් කල නැවු 8 තියෙන්නේ, එතකොට හමුදාවට කල් පැනපු බෙහෙත් විකුණලා ගත්තු සල්ලි තියෙන්නේ, ඒවායේ වටිනාකම පෙන්නලා ගන්න ඇති.
කෝකටත් FCID දාල බලන්න ඕනේ වෙනවා මේවා. තව කල් තියෙනවා කකුළුවන්ට උණු හැලියේ දිය කෙලින්ට.
Anyway, Mr. Chathura stopped the computer ‘gilmart ‘ at the presidential election.
Mun million 60k nayata gatte million 6000k wath hoyanna balan. Me Raajithayawa kooduwata danna puluwan widiyata nadu danna puluwan ekek nedda dewiyane…
dan nayata gatha salli sha poli gewala iwara athi neda. nayata gaththa modal walata hilawwata weda athi arjon ta maha bannkowa billata donne. dipo naya arjon maha bankowen kapa ganda athi neda.MY3 mekata wagakiyanda ona nadda.ko ko FCID eka. lajjayi yako….
මුන් හරක් වැඩ කරන්න නය ගත්තට කවුරුත් පලිද. නය ගත්තනන් ගෙවපියව් අනික් මිනිස්සු කරනව වගෙ බොරුවට කියවන්නෙ නැතුව.
මෛත්‍රී ජනාධිපති කරන්න
බුදු දහම අනුවද සියල්ල අනිත්‍ය බැවින් ලෝකයද යම දිනක විනාශවිය යුතුය.එය පෙරදැරිකරගෙන යම් අයෙකු තම මඩිය තර කරගැනීමට පෙළබේ නම් එය තරම් නොහොබිනා දෙයක් තවත් නැත.
යකෝ නැව් හොරයි,උගෙ මන්ද බුද්ධික පුතයි හාල් හොරා එක්ක එකතු වෙලයි එහෙනම් මේ මගඩිය කරල තියෙන්නෙ.
රෑට ආප්ප කාලා උදේට පිටිපස්සෙන් පිහියෙන් අනින යුගයේ කෙනෙක්