මෛත‍්‍රී ජනාධිපති කරන්න මගේ පුතා චතුර ණයට සල්ලි ගත්තා.. – රාජිතත් සාක්කියි.. [Video]

February 26, 2017 at 7:07 am | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කරන්න මගේ පුතා චතුර ණයට සල්ලි ගත්තා.. – රාජිතත් සාක්කියි.. [Video]

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා මුදල් නොතිබූ බවත් තම පුත් චතුර සේනාරත්න විසින් ණයට ගන්නා ලද රුපියල් මිලියන 60කින් ප‍්‍රචාරක කටයුතු ආරම්භ කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේදී කොළඹ විහාරමහාදේවී පිටියේදී පැවති සමුළුවක් අමතමිනි.

28 views