මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..

January 17, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..

දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවත් එසේ නොවන්නට ඔහු අද ඉන්නේ පොලොව යට බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් පවසයි.

‘එනිසා ඒ ගැන ඔබතුමා අපට පින් දිය යුතුයි’ යනුවෙන්ද මන්ත‍්‍රිවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බොරැල්ලේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා එජාපයේ දුෂිතයන් සෙවීමට කලින් ශ‍්‍රිලනිපයේ ඔහු වටා සිටින දුෂිතයන් පිරිස එලවා ආදර්ශයක් දිය යුතු යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

බාල තෙන් ගෙන්වූ අය, විදේශ සේවා කාර්යාලයෙන් මුදල් වංචා කල අය, සමෘද්ධිය ගසා කෑ අය, මැතිවරණ වේදිකා ගිනි තැබූ අය, ගුරුවරුන් දණ ගැස්වූ අය, හම්බන්තොටදී තුවක්කු උස්සාගෙන ආ අය ඉන්නේද ශ‍්‍රීලනිපයේ බවත් මුලින්ම ඔවුන් පක්‍සයෙන් ඉවත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

12 views

8 Comments to “මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..”

  1. බන්ඩා says:

    අපට රටක් ඉතුරැ කරල තොපි ගහ මරා ගත්තට අපට කම් නැත. රනිල් තමය් පල් හොරා සහ ඔක්කොම රටේ අපල වලට හෙනහුරා. ඒ නිසා දේශාභියෝගයකින් වහාම රනිල් අගමැති කමෙන් පන්නන්න අවශ්‍ය පියවර සිරිසේන ගත යුතුය්.

  2. Saradiel says:

    විල්පත්තු වනය විනාස කල රිෂාර්ඩ් බදුර්දීන් අද ඉන්නේ ඕනේ පොලොව යට

    • Ane mage kata says:

      Rata jathiya kana siyaluma aakaaraye drohin sitiya yuththe ekko adi hayak polova yata nathnam adi hayak polava uda kanuve thonduvaka.

  3. Niru says:

    Yako thopilata kiwwa neda aruta kochok dannda epa kiyala umbalage hora nayakaya?

  4. PISSU PUSHA says:

    KEPPA JANIDIPATHI ME KIYANA DE AHANNA ONA MUN KIYANNE JATIKA LAISTHUWATH PICKPOKET GASU HOREK BAWI

  5. kamalasirikuruwita says:

    මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  6. නයා says:

    “අපි තරහයි” නාට්ටියේ තවත් කොටසක්

  7. love nature says:

    කලකදී මිතුරු කලකදී සතුරු වෙනවාලු කලකදී රස කලකදී වස වෙනවාලු.

Main News