මෛත‍්‍රී ජනාධිපති කලේ එජාපය කියා ඔහුට යලි මතක් කල යුතුයි..- ඇමති හරීන් ජනපතිට රතු එලි පෙන්වයි…

January 6, 2018 at 3:00 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කලේ එජාපය කියා ඔහුට යලි මතක් කල යුතුයි..- ඇමති හරීන් ජනපතිට රතු එලි පෙන්වයි…

ජනාධිපති ධුරයට මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂය විසින් යයි අද ඔහු මතක් කර දිය යුතුව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එජාපය විසින් පරාජය කරන ලද උන් අද ඇමතිකම් අරගෙන අපටම කොචොක් කරන බවයි.

‘එදා අපිට ගහපු උන් අද වෙද්දී අපේ කැබිනට්ටුවේම ඇමතිලා වෙලා උබලා හොරු කියා අපට කියනවා. ඒ වෙලායට මට ඇත්තටම ඇඩෙනවා. පළුවනිනම් ගහනවා ඉවසන් ඉන්නේ බැරි නිසා. ඒත් කොයි හරි වෙලාවක ගැහෙයි.

ජනාධිපති ඒගොල්ලන්ගේ කිව්වත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කළේ අපයි. ඒක එතුමාටත් මතක් කරන්න ඔ්නේ’ යයිද ඇමතිවරයා එහිදී කීය.

27 views

8 Comments to “මෛත‍්‍රී ජනාධිපති කලේ එජාපය කියා ඔහුට යලි මතක් කල යුතුයි..- ඇමති හරීන් ජනපතිට රතු එලි පෙන්වයි…”

  1. Bend To Bend says:

    හරින් කථා කරන භාෂා විලාශයෙන් ඔහුගෙ පන්තිය කුමක්ද කියා ජනතාවට වැටහෙනව​.එය ඔහුට වැටහෙන්නෙ නැහැ,අපි ඔහුට එය නැවත නැවතත් මතක් කර දිය යුතුයි.

  2. KARU says:

    අතෑරලදාන්න බ්‍රො.
    කොහොමද දැන් අර පරණ බඩු කෑල්ල හෙම?
    කිව්වේ කුෆෙන්ඩර ඩුමාරි?

  3. daham says:

    ithin oyi ranilwa bahutharaya nathiwa agamathi kale sirisenane. ekath unp ekata mathak karala denna welaa neda?

  4. NARAYANA says:

    Moo PARLIAMENT EKEDI KUNUHARAPA KIYAPU EKA

  5. බන්ඩා says:

    අද තියන එජාප අපි හිටිය සේනානායකලගෙ කාලෙ තිබ්බ එජාප නෙවෙය්. අද තියන්නෙ පරය් අරක් ගත්ත හොරු නායකත්වය මංකොල්ල කා ගත්ත පක්ෂයක්. අද අපේ ගම් වල කැපුවත් කොල කියන්නෙ ගරා වැටිච්ච වලව් වල උන් සහ එ්වයෙ උලා කාපු මෝඩ උන්

  6. නාගසිංහ says:

    එසේ ජනාදිපති කලේ මයිත්‍රී හට ඇති ආදරයකට නොව එජාපයේ බලය පිහිටුවාගෙන ඇති පදම් හොරා කෑමට බව මයිත්‍රි විසින් අවබෝධ කරගෙන හමාරයි!

    මුන් කරන හොරකම් නිසා මයිත්‍රිගේ කාඩ් කුඩු වෙලා කෑලි කෑලි ගැලවිලා හමාරයි. ජනතාවට මයිත්‍රිව හොදටම එපා වෙලා ඉන්නේ.

  7. උබලට මිනිස්සු කැමති නැති නිසා තමයි අවුරුදු 20ක්ම පැරදුනේ තොපි මහින්දගේ ගෝලයෙකව ඉස්සරහට දාලා ඒ පානෙන් එලිය බැලුවේ. නැතුව මහජන කැමැත්තකින් නොව බව මතක තබා ගන්න. .සිරා මහ ලියන්න වෙලා ඉදිරියට ගියෙත් මහින්දගේ නායකත්වය නිසා ඒ හන්දා මහිනදගේ එකවුන්ට් එකට කැමති නම් පින් ටිකක් දාපල්ලා.

  8. HUNA says:

    MY3 nisa thopi goda giya yako.

Main News