මෛත‍්‍රී ජනාධිපති කාලයේ හෙලිකොප්ටරවලින් ගිය දුර ලොව වටා තුන් ගුණයක දුරක්..

July 9, 2020 at 2:10 pm | lanka C news
මෛත‍්‍රී ජනාධිපති කාලයේ හෙලිකොප්ටරවලින් ගිය දුර ලොව වටා තුන් ගුණයක දුරක්..

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කල කාලයේදී රට තුල හෙලිකොප්ටරයෙන් ගමන්කර ඇති දුර ලොව වටා තුන් වතාවක් ගමන් කළ දුරකට සමාන බව දෙමළ මාධ්‍ය පුවත්පතක් වාර්තා කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධුර කාලයේදී කිලෝමීටර් 132,277ක දුරක් හෙලිකොප්ටර් වලින් ගමන් වාර 557කදී ගොස් ඇති බවත් එහි සදහන්ය.

මෙම දුර ලෝකය වටා තුන් ගුණයක් යැයි ද එම වාර්තාව කියයි.

285 views

26 Comments to “මෛත‍්‍රී ජනාධිපති කාලයේ හෙලිකොප්ටරවලින් ගිය දුර ලොව වටා තුන් ගුණයක දුරක්..”

  1. ajith says:

    People working in Colombo Port could see how Mayithree used helicopters . He traveled one or two times a day. But after Gota became President, he traveled one or two time for this 7 months period including his first visit to Anuradhapura.

  2. Amila says:

    විජයකලා බලන්න ගිහින් අතේ මාට්ටු.

  3. dulvan pathirage says:

    nasa eken obatumata gagana gamiyek venna aradanavak ada hetama labei.
    rate weyavastava danne nati unata obatuma godak daksayek . mahindai ranilvai paradduvata ape pranamaya.

  4. Love nature says:

    සිරිසේන මුලින්ම ඔහුගේ සහෝදරයෙකු විදුලි සංදේශ නියාමන අධිකාරියේ සභාපති තනතුරට පත්කර ගත්තේය. කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ආයෝජන අවස්ථා සහ ප්‍රතිලාභ සහිත විද්‍යුත් මාධ්‍ය විකාශන සහ ඊට අදාළ වෙනත් අංශ වෙත බලපත්‍ර නිකුත් කෙරෙන සූක්ෂම තාක්ෂණ අංශයක් වන ඒ ක්ෂේත්‍රය ගැන ඔහුගේ සහෝදරයාට පළපුරුද්දක් නොතිබුණි. පිළිගත් කීර්ති නාමයක් සහිත ස්වාධීන තාක්ෂණවේදී විශේෂඥයෙකු ඊට පත්කෙළේ නම් මේ විවේචනය ඔහු අරභයා එල්ල නොවනු ඇත. ඊට අමතරව, ඒ තනතුරේ ඔහුගේ සහෝදරයා ක්‍රියා කොට ඇත්තේ කෙසේද යන්න වෙනම සලකා බැලිය යුතු කාරණයකි.

    මේ කාලයේම,සිරිසේන ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සහභාගී වීමට ගියේය. එහිදී, එරට සිටින ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයාට හිමි අසුනේ සිරිසේන සිය පුතාව වාඩි කෙරෙව්වේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කොට තිබු සීමිත ආසන සංඛ්‍යාව වෙනත් ශ්‍රී ලාංකීය නියෝජිතයන් ලබාගෙන තිබුණු තත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කිරීම සඳහාම ලංකාවෙන් පත්කර සිටි නිත්‍ය නියෝජිතයාට ආසනයක් නැතිව ගියේය. රටට කලින් පවුල රැකීමේ සිරිසේන ස්වභාවය මේ සිද්ධියෙන් කැපී පෙනුණි.

    • ranasinghe R.H. says:

      Sirisena’s brother was not at the Telecommunication Regulatory Commission but he was appointed ( actually the brother went to SLT and got appointed by himself ) as the Chairman of Sri Lanka Telecom

    • Duppath mudalaali says:

      මහින්දගේ කාලේ එක්සත් ජාතීන්ගේ ඔය පුටුවේ ඉඳගෙන හිටියේ අරලියගහ මන්දිරේ කුස්සියේ ලුණු කපපු එකා. මහින්ද මුළු අරිස්ටෝටියා හෝටලයේම කාමර 142ක් බුක් කරගෙන අහල පහල හොටල්වල්ත් කාමර බුක් කරගෙන 289ක් රජයේ මුදලින් අරගෙන තමයි ඔය ට්‍රිප් එක ගියේ. එතන සති ගණන් ඉඳලා යනකොට කාමරවල තුවා බෙඩ් ශීට් විතරක් නෙමෙයි ජනෙල වල තිරත් අපේ දේශපාලකයන්ගේ පවුල් වල එවුන් ගලවාගෙන ගිහිල්ලා හෝටලය සති 3ක් වහලත් තිබුනා. මහින්දගේ ගුවන් ගමන් වාර්තාව ශ්‍රී ලන්කන් එකේ පයිලට් කෙනෙකුටවත් කඩන්න බැහැ. එතකොට සෙන්ට් කිල්ට් වලට 272ක් එක්ක පබා අනර්කලී ඇතුළු නාමල්ගේ බඩු කැලි ටික විතරක් නෙමෙයි උන්ට උයන්න ගල්කිස්ස හෝටලේ සුපවේදී පබිලිස්වත් අරගෙන ගියා. සී ෂෙල්ස් වලට 284ක් ගෝනි ගණන් කළු සල්ලි ඩොලර් වලින් ගෙනිහින් එහෙ බැංකු වල දමලා සතියක් විතර ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තියාගෙන හිටියා. පසුගිය කාලේ සාගල ඇමෙරිකාවේ ගියේ අගමැති ආරක්ෂකේ කොල්ලෝ සෙට් එකයි එයාගේ කොල්ලෝ සෙට් එකයි අරගෙන. දෙසැම්බර් 31 සැමරුවේ සින්ගපුරුවේ තරුපහේ හෝටලයක් කොල්ලෝ සෙට් එකත් එක්ක. ඒ අස්සේ කොළඹ පවුල් 26000කට රෙන්න වැසිකිලි නැහැ. ඔන්න රටට ගිය කල. වසර 70ක අභිමානය බලාන්න ඕනෙනම් දෙහිවල ඉඳලා අලුත්ගමට රේල් පාරේ පයින් ගියොත් පෙනෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වැසිකිලි නැතිව රේල් පාර දෙපස මුඩුක්කු ගහගෙන ජීවත් වෙන හැටි.

  5. Ayatollah says:

    This guy is the worst president of SL having a training certificate from DA and disliked anyone with rajapakse name He cannoy utter a word of English but pretended as fluent.SL voters are urged not to vote such a megalomaniac for the sake of country

  6. හිටං says:

    කෙහෙල් කොලෙ රිලා බොල්ට් පොයින්ට් පැන පුකෙ ගහගත්තානම් මිට හොදයි ගමරාළ අලියගෙ නැට්ටෙ එල්ලිලා ගු කාපු හැටි…

  7. moda pohottuwa says:

    සක්ලි සිරා යනු අපිරිසිදු, ආත්මාර්ථකාමී හා කපටි හිවලෙකි.
    කවදාවත් මේ සර්පයා විශ්වාස කරන්න එපා

  8. හැලීගේ ධූම කේතුව says:

    හෙලිකොප්ටරේ යනකොට කජු දෙන්නේ නෑ නේ.

  9. Gal Kottoruwa says:

    Sira is not a leader . Most useless president next to Chandrika…