මෛත්‍රී ජනාධිපති පුටුවට පත් කලේ මෙහෙම වැඩ කරන්න නොවෙයි.. ප්‍රතිඵල විදින්න සූදානම් වෙන්න…- එජාපය ජනපතිට දන්වයි..
June 10, 2018 at 10:40 am | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගත්තේ මේ ආකාරයට කටයුතු කිරීමට නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
තමනට ලැබී ඇති ජනවරම අනුව කටයුතු කරන්න ජනාධිපතිවරයාද කල්පනා කල යුතු බවත් ඔහු සදහන් කරයි.
යිධායක ජනාධිපති ක්රහය අහෝසි කිරීමට බලයට විත් දැන් එහි බල පරාක්‍රමය භාවිත කරමින් මාධ්‍ය ආයතන ඉලක්ක කරමින් මාධ්‍ය නිදහස අහිමි කිරීමට කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලද භුක්ති විදීමට සූදානම් විය යුතු යයිද ඔහු සදහන් කරයි.
ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශණාගාරය අත්හිටුවීම සම්බන්ධයෙන් මන්ත්රවිරයා මෙම අදහස් පල කලේය.
munta dan ungema samanalauek innawada….? aluthen idiripath karanna……
මූ කෙලින්නෙම පිස්සු,
දින 100 ගැන දන්නා එකා පිස්සන් කොටුවෙ, ඌව ( මයිතුනයා ) ඇතුලේ ගාල් කරලා පිස්සා එලියට ඇවිත් ඌ පිස්සු කෙල කෙල ඇවිදිනවා
රනිල්ගේ මහා බැංකු හොරකම නිසා 2020 ජනාදිපති මැතිවරනයෙන් රනිල් පැරදෙන බව දන්න නිසා නැවත සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලා රනිල්ව අගමැති කරන්න මේ අයගේ බලා පොරොත්තුව මුන්ට රැවටෙන්න එපා
My name is pra 44 years old from italy