මෛත‍්‍රී තනිකර ශ‍්‍රීලනිප රොත්තක් පොහොට්ටු සාමාජිකත්වය ගන්න සූදානම්..

February 19, 2020 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී තනිකර ශ‍්‍රීලනිප රොත්තක් පොහොට්ටු සාමාජිකත්වය ගන්න සූදානම්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වැඩි පිරිසක් ඉදිරි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙරාතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් දැනටමත් ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ප‍්‍රධානීන් සමගින් සාකච්ඡා පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම සඳහා මාර්තුා මුල් සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මෙම පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය නිලවශයෙන් ලබාගනු ඇතැයි සඳහන්ය.

29,101 Viewers

6 Comments to “මෛත‍්‍රී තනිකර ශ‍්‍රීලනිප රොත්තක් පොහොට්ටු සාමාජිකත්වය ගන්න සූදානම්..”

  1. Saradiel says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව පිබිදීමක් පොහොට්ටුව

    • Amda says:

      පොලවෙන් මතුවූ එකා ඒ පක්ශය 2015 දී කෑවා

      තෙලෙන් බැද්දත් කොබෙය්යා
      කිරෙන් බැද්දත් කොබෙය්යා

      නෑ අපට අමතක…නෑ අපෙන් සමාව!

  2. sw says:

    උන් මොන වෙස්මුහුණු පැළදගෙන ආවත් උන්ව හොදට මතකයි

  3. බිල්ල says:

    ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකට වතුර වීදුරුවක් ඩොලර් 7.80 කට (රු.1404/= කට) මිලදී ගත්ත හොරාත් ඔය SLFP එකේ නේද ඉන්නේ. ඕක නිදාගෙන හිටියත් හොරකමක් ගැන හිතමින් තමයි නිදාගෙන ඉන්නේ. පොහොට්ටු නායකයන්ගෙන් ඉල්ලන්නේ, ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ වතුර වීදුරුවෙන් ගහපු මුදලින් පගාව අරන් ඌට ජාතික ලැයිස්තුවෙන් එන්න දෙන්න එපා.

  4. වරදට දඬුවම නියතයි says:

    ආප්ප සිරිසේන තමයි මේ රටේම ඉන්න අපකීර්තිමත්ම, ජනතාව පිළිකුල් කරන කාලකන්ණි දේශපාලුව. ආප්පයත් එක්ක සෙට් වුනොත් SLFP එකේ කිසිම කෙනෙකුට ඇඩ්රස් නැහැ පාර්ලිමේන්තුවේ. ආපහු මුල ඉඳල ප්‍රාදේශීය සභා නගර සභා වල ඉඳල එන්න වෙනවා.

Main News