මෛත්‍රී තරම් රටට වැඩ කල කිසිම ජනාධිපතිවරයෙක් නෑ.. තව කාලයක් ඔහු ජනාධිපති විය යුතු යයි ජනතාව කියනවා..
January 14, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් රටට සේවය කල තවත් අයෙක් නැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ජනපති මෛත්‍රී රටට විශාල ආදර්ශ දී ඇති බවත් ඔහු කරන්නේ ඉතා පිරිසිදු දේශපාලනයක් බවත් ඔහු සදහන් කරයි.
එනිසා ඔහු තවත් කාලයක් ජනාදිපති ලෙස සිටිය යුතු බව රටේ ජනතාව සිතන බවද ඇමති අමරවීර කියයි.
ශ්රීලනිපයටද ඉදිරි ජනාධිපතිවරණයට සිටින හොදම අපේක්ෂකයා ඔහු බවත් ඔහු ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න ශ්‍රීලනිපයේ මතය බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
thayiya pama
මෙයා බස් කොන්දොස්තර කාලෙත් ඔය වගෙ කතා තමයි කව්වෙ. මටහොඳට මතකයි. මේ වගෙ අයනෙ අද බලයෙඉන්නෙ. හැදෙන දරුවන්ට හොඳ ආදර්ශමත් කෙනෙක්නෙ මෙයා. වයිෆ් සිකියුරිටි කාරය එක්ක ගියා. මෙයා වෙනගෑනියෙක් එක්ක ගියා. මොනවද අයිසෙ තමුන් තරුන ලමයින්ට දෙන ආදර්ශ. තමුන්ගෙ එකම පුතාවත් තමුන්ට ගරුනොකරන එක අපට අදහ ගන්න පුලුවන්.
අම්මට සිරි මෙයා ටයි පොල්ලකුත් දාගෙන ඉන්නෙ. බස්කොන්දොස්තර කාලෙ නං ඉංග්‍රිසි වචනයක් බෑ.
රටේ ජනතාව නොවේ යමපාලනයට කඩේ යන බත් කන ගොන්හරක් වෙන්නැති
Hmmmm
MS is the worst leader Sri Lanka Ever Had. He did not do anything to the contry
Why not? He destroyed whole the country.
අම්මප !!!???##@%$$$##&# !!!!!
පොල්ල අල්ලන් ඉස්සරහට යනවකෝ, නැග්ග තැනමයි
Kondostharalage mathaya mage hithe…
ඔය මුරුංගා අත්තේ තියවිල්ල එදා මෛත්‍රිපාලත් මහින්දට කලා… අන්තිමට මොකද වුනේ… කවද හරි මෛත්‍රිපාලට විරුද්ධව මෙයා ඡනාධිපති ධූරයට ඉල්ලුවත් ඒක පුදුමයට කරුණක් නෙවෙයි… මොකද වැඩියෙන්ම බටර් ගාන එක්කෙනා ගැන තමයි විශ්වාස කරන්නම බැරි….
ඊළඟ මැතිවරණයෙන් උඹ පරද වෙලා ගියාම බස් එකක් ගනින්
අන්න එකෙ ඩ්‍රයවර් කරගනින් ඔය කියන එකාව
I am also srilankan , but most of the srilankan know dogs are barking to protect
The owner.
tanikama hadunama mehema katha ahanna puluwan – welawaka mole amaruwakda kiyalath kiyanna puluwan