මෛත්රී තරම් රටට වැඩ කල කිසිම ජනාධිපතිවරයෙක් නෑ.. තව කාලයක් ඔහු ජනාධිපති විය යුතු යයි ජනතාව කියනවා..
January 14, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තරම් රටට සේවය කල තවත් අයෙක් නැති බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ජනපති මෛත්රී රටට විශාල ආදර්ශ දී ඇති බවත් ඔහු කරන්නේ ඉතා පිරිසිදු දේශපාලනයක් බවත් ඔහු සදහන් කරයි.
එනිසා ඔහු තවත් කාලයක් ජනාදිපති ලෙස සිටිය යුතු බව රටේ ජනතාව සිතන බවද ඇමති අමරවීර කියයි.
ශ්රීලනිපයටද ඉදිරි ජනාධිපතිවරණයට සිටින හොදම අපේක්ෂකයා ඔහු බවත් ඔහු ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න ශ්රීලනිපයේ මතය බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
අනෙ බස් කොන්දොස්තර උබෙ මොලෙ මැටි ද බං..
Milo Mithree withara horunwa aaraksha karapu janadipathi kenekuth nathuwa athi.
Ane. Ow api madan kataklet okamai ….chande ilanna maru kasi aragenma Anna.
හඳේ ඉන්න ජනතාවද ? නැත්තම් ලංකාවේ ඉන්න කොටිද ඔය පඹය. එහෙමත් නැත්තම් තෝ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු කන්නේ පුන්නක්කු කියලද බොල
හඳේ ඉන්න ජනතාවද ? නැත්තම් ලංකාවේ ඉන්න කොටිද එහෙමත් නැත්තම් තෝ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු කන්නේ පුන්නක්කු කියලද බොල
Karapu 1 wedak kiyahan puluwannam
labba thama
මොකද හීන දැක්කද? නොදකින් අපතයා.
E Kiyanna Amare, UNP selection eka Hari neda Goyyo.