මෛත‍්‍රී-දුමින්ද-අමරවීර පන්නා දමා ශ‍්‍රීලනිප බලය ඇල්ලීමට ඒකාබද්දය සූදානම්..

May 15, 2017 at 3:50 pm | lanka C news
මෛත‍්‍රී-දුමින්ද-අමරවීර පන්නා දමා ශ‍්‍රීලනිප බලය ඇල්ලීමට ඒකාබද්දය සූදානම්..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ අවුරුදු දෙක අවසන් වූ පසුත් හවුලේ ආණ්ඩු කරනගෙන යන්නට උත්සාහ කලහොත් වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් පන්නා දමා පක්‍ෂයේ බලය ඇල්ලීමට සූදානම් බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

97 views
Main News