මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි..- අමරවීර

July 1, 2020 at 12:02 am | lanka C news
මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි..- අමරවීර

හිටපු ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාට සමිබන්ධ කිසිදු පාර්ශයවකට මහාමැතිවරනයේදි මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙදින වල තම දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ “ගමිපහා පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමා ගේ ප්‍රතිරූපය මාකටි කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමෙන්තුවට යන්න හදන කෙනෙක් එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍ය වල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශකයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශියින් මනාප ලැයිස්තුවල පෙරමුන ගැනිම වලක්වන්න බැ කියලා.

පළාත් පාලන ජන්දේදි පොහොටිටුව ගත්තේ ඡන්ද ලක්ශ 50යි නිදහස් සන්ධානය ඡන්ද ලක්ශ 17ක් ගත්තා පසුගිය ජනාධිපතිවරනයේදි ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්ශ වල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකල බව මෙ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරනයෙදි සහාය නොදිහිටියනමි සජිත් ඡන්දේ දිනන්නත් ඉඩතිබිබා බව.

ඒ නිසා ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට රටෙ අගමැතිධුරය දරන්නත් සුදුසුකමි තියෙනවා ඒත් අපේ මෙවර අගමැති අපේක්ශකයා මහින්ද රාජපක්ශ මැතිතුමා අපි එතුමා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙනවා.

ඒ වගේම තමයි මා සමග එක්වි සිටින ආදරනිය ජනතාව මෙවර හමිබන්තොට දිස්ත්‍රික් මනාප ලැයිස්තුවෙ අංක එකට මාව ඹසවා තබන බව මට සක්සුදක් සේ විශ්වාසයි.”ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ කටවුන දි පැවැති යොවුන් බලමුලු සමිමෙිලනය අමතමින්ය.

– media unit

52,398 Viewers

33 Comments to “මෛත‍්‍රී නැතිනම් ගෝටාභයට ජනාධිපති වෙන්න බැ.. අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි..- අමරවීර”

  1. GU-SAKKILI SIRA says:

    මම අපිරිසිදු සිරා.
    මැතිවරණයෙන් පසු ඔබ සැමට දැක ගත හැකිය, මම ගු-පෑඩ්-සජිත් වෙත පනින්නෙමි

    • Sagara says:

      මොනව උනත් ගොඩහේවා මහත්තයගේ මනාප වලින් බාගයක්වත් ප්‍රසන්නට ලැබෙන්නේ නෑ. ඒක සක්සුදක් සේ පැහැදිලියි. මදුමාධව ප්‍රසන්නට වඩා මනාප ගන්නවා.

      • Jeewanee Kariyawasam , chilaw says:

        redda

        • John says:

          අගමැතිකමට නොවේ වෙලේ සිටවන පබයකුටවත් සිරිසේන සුදුසු නැත ….හිටන් ගැන අගයන අමරවීරට මේ පාර ජනතාවගෙන් ලැබෙන්නේ ජන්ද මනාපය නොවේ කොසු පාර ….මෙහෙමත් අවස්ථාවාදී නරුම මිනිස්සු ..සිරිසේනගේ පාළන කාලේ රටට සිදුවූ විනාශය අමතකද ?
          අමරවීරගේ මොලේ අවුලක්ද ?

    • kawinda says:

      Amaraweerath kelawa gaththa ehenam.. yako Mahinda agamethi wela karana sewaya deka dekath me pol buruwa hitan gena katha karanne olmadayenda..? oya gena thawath kiyeuwoth ape chanda man bota lebenne nehe.

    • ගමයා says:

      මෙවර මැතිවරණයේදී පනිනන් සියල්ල පරාජය කලයුතුයි. මොකද උන් පනින්නේ උන්ගේ වාසියට මිස රටේ වාසියට නෙවෙයි. ඒ නිසා අමරවීර, සුසිල්, දයාසිරි, SB, තිලංග, ලක්ෂ්මන් යාපා, චන්දිම වීරක්කොඩි ඇතුළු නඩයම පරාජය කලයුතුයි. නැතහොත් උන් යන්තමින් හෝ චන්දය දිනා පසුව පක්ෂයෙන් අඩුපාඩුවක් සිදුවූ වූ සැනින් අනිත්පැත්තට පනිනු ඇත.

  2. GU-KAWA-AMARAWEERAYA says:

    මම අපිරිසිදු සිරා.
    මැතිවරණයෙන් පසු ඔබ සැමට දැක ගත හැකිය, මම ගු-පෑඩ්-සජිත් වෙත පනින්නෙමි

  3. හිටන් says:

    එල්ලුම්ගහෙන් ගොඩ ගිය ආප්ප සිරා

  4. dev says:

    umba parada wei wage me para
    eka tamai karannapuluwan hondama deya

  5. දලු බන්ඩා says:

    මහින්ද මැතිතුමා මාකට් කරලා ( ගෝඨාභය මැතිතුමාගේ වැඩ වලට ඔය අය කැමති නැහැ.මොකද තක්කඩි වැඩ බැහැනේ ) පාර්ලිමේන්තු යන්න උත්සාහ කරන එකනම් එයා පැහැදිලිව පෙන්වනවා. හැබැයි මේ පාර නම් සොරි වගේ . නාලක ගොඩහේවා මැතිතුමාගෙන්.

  6. ක්‍රිමිනල් says:

    ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.

    නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්

    • SAGT-Chanaka says:

      ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.

      නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්
      තරුණ පරම්පරාව සහ අපගේ ජේවීපී පක්ෂය ද ප්‍රාර්ථනා කරයි

  7. damian says:

    මයි3 සමග කළ පවු පස්සෙන් එයි දෝ බයෙන් ගැහෙමින් …….

    • SAGT-Chanaka says:

      ඔව්, අගමැතිවරයාට වඩාත් සුදුසු පුද්ගලයා අපගේ ගෞරවනීය සිරිසේන සර් ය.

      නිහතමානී හා විශිෂ්ට සරල චරිතයක්
      තරුණ පරම්පරාව සහ අපගේ ජේවීපී පක්ෂය ද ප්‍රාර්ථනා කරයි

      සිරිසේන සර් පසුගිය වසර 4 තුළ ජේවීපීයට විශාල සේවයක් කළේය

  8. බන්ඩා says:

    සිරිගෙ කුඩු කෑ අමරෙ වෙන මොනවා කියන්නද?

  9. Spice says:

    Many who voted for SLFP candidates at the Pradeshiya Sabha elections, changed after the election. Sirisena wouldn’t have received more than 3 lakhs votes if he had contested the Presidential election.

  10. හෙලයා says:

    ඔය කේවට්ටය නම් අපිට ආයෙත් දකින්නවත් එපාවෙලා ඉන්නෙ.. තමුසෙලා වගෙ කිසි අද්‍යාපනයක් නැති තක්කඩි දේශපාලුවො රන් ලකුනෙන් ඉල්ලුවත් මේ පාර ජනතාව ප්‍රතික්ශේප කරනවා නියතයි. සියලු වියත්මග අපේක්ෂකයෙක්ම ඉහලම චන්ද ප්‍රතිශතයකින් තෝරාගමු.. තක්කඩි දේශපාලනයත් තිත තබමු.

  11. Gamini says:

    A mare very sorry no way

  12. Dissa says:

    Amana sita agamathi kiyana gone.

  13. Dikman Aiyya says:

    Muuuu Pattama Awasthawadiyek,….kisima SLFP UKUSSSEKUTA Chandaya labaaa NODIYAYUTHUI….They will definitely create YAHAPAALANA – 2 with TNA JVP and the rest

  14. Game kolla says:

    කවුද බූරුවො ඔය කඳ පනුව වෙනුවෙන් ඡන් දය දුන්නෙ. ඕකව අගමැති කරන්න ? තුක් නොදෝකින්.ඔය මූසලයගෙ නමවත් කියන්න එපා.

  15. Gini says:

    Yes, priminister of the walikade prison. 🐃🐃

  16. Gamaya says:

    Hariyalama Hari .. Miniha Paasku Prahare wenakam Udabalan Hitye Nathnam ..
    Sr Kawada Godayannada?

  17. Welwidane says:

    Karpu Udawwata Salakala Thiyenne ..Miniha dan Pakse Sabhapathi Neda ?

  18. KDN says:

    Mr: Amaraweera do not try to white wash arppa(ukusu) sirisena. You look after your own election in hambantota

  19. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අමරවීරට ලංගම බසයක පත්වීමක් ලැබීමට නියමිතය​.

  20. Dharmaprema says:

    jathidrohi pamba sira agameti karanta porandu una eka mehema kathawak nokiya indiyda? okata thiyana chanda tika hitan nethi wei.

  21. Herath Banda Karaliyada says:

    The Amraweera could be out from next Parliment Election? Undoubtedly he was betrayal of vital interest of People of all Sri Lankan by join 2015 UNP governance under MS of SLFP.

  22. don katugampala says:

    GOTABAYA NETHNAM MUNTA YANA ENAMAN NEHA.

  23. Shantha De Zoysa says:

    Maithre Totally failed to fight against drug though he express that his program cause for PASKU attac.

    Narcotic officers evident that Meitree’ s poor leadership enhance drug cases in Sri Lanka

  24. Senevi says:

    Comments by byyo

  25. Rabok says:

    Janadhipathi wella rattama vinasha karapu — minissun gen paadadayek wage banum ahapu — rattata satha pahak vatina wadak nokarapu – thaman saha thaman watte hitapu unta madi tharakara ganne puluwan hamadeyakma karapu ambaaruwek Agamathi kamata sudusui kiyala thamuseta hithenawanam thamuseth Parliament yanna sudusu naha

Leave a Comment

Main News