මෛත‍්‍රී නැවත පාර්ලිමේන්තු එන්නේ ආණ්ඩුවට අර්බුදයක් ඇති කරන්න..?

January 28, 2020 at 6:30 am | lanka C news
මෛත‍්‍රී නැවත පාර්ලිමේන්තු එන්නේ ආණ්ඩුවට අර්බුදයක් ඇති කරන්න..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පාර්ලිමේන්තුවට ඒමට උත්සාහ දරන්නේ පවතින ආණ්ඩුවට නැවතත් අර්බුදයක් ඇති කිරීමට විය හැකි යැයි ජනතාව සැක කරන බව රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කළ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව අදද බලන්නේ සැකයෙන් බව ඔහු කියා සිටියේය.

එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ආකාරයනේ කටයුතු නොකලා නම් රට අද තිබෙන තත්වයට ඇද වැටෙන්නේ නැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් ‍ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ දෙවරක් ම මැතිවරණ වලින් ඉහළ ජයග්‍රහණ ලබාගෙන ඇති නිසා ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණෙන් තරග වදින බවත් ඔහු කියා සිටියේය.

207 views

24 Comments to “මෛත‍්‍රී නැවත පාර්ලිමේන්තු එන්නේ ආණ්ඩුවට අර්බුදයක් ඇති කරන්න..?”

  1. chitral says:

    Sirisena, Please stay away from politics for the benefit of all sri lankans. you have earned enough money for generations.

  2. Ranmal says:

    Maithri destroyed the UNP, Maithri destroyed the SLFP, Maithri destroyed Sri Lanka too and now he is trying to destroy the Phottuwa party – slpp.
    Mahinda should join the JVP – the useless UNP spies JVP call themselves followers of the great Lenin and Marx but this JVP ers are a horrible, biased idiotic lot that is a dead shame to the 1917 great Bolshevik Revolution. Maithri when joined JVP it will go down from 3 to 0.0000.

  3. Susil says:

    Sira not trustworthy. Look at Polonnaruwa fully voting to Sajith in last election. He is like Ranil playing game against Sajith and Karu with pep talk.

  4. Sujith says:

    සම්පූර්ණ ඇත්ත. මූ සත පහකට විශ්වාස කරන්න හොද නෑ. පොලොන්නරුවට ප්‍රබල අපේක්ෂකයන් දැම්මොත් මෙයාට අඔ සරණයි. පොහොට්ටුවේ කිසිම කෙනෙකු මොහුට මනාප නොදිය යුතුයි.

  5. Gonsun says:

    Brutus yanu Julias Ceaser ge yahaluwweki.
    Ceaserta pihiyen anne mohuya.

    Uuu mala pasuwa Lankawe Sirisena namin ipada etha.
    Prawesam wenna.

  6. රන්ජා.කොම් says:

    ඉල්ලුවට කව්ද ඡන්දෙ දෙන්නෙ. මේ විකටයා කැලෑවට පලවා හරින කාලය අත ලඟයි.

  7. Sarath Bulathsinghala says:

    අනේ මේ හත් ඉලව්ව පාර්ලිමේන්තුවේ හතර මායිමකට ගන්න එපා. තවත් ඌ වගේ ලොට් එකක් ඉන්නවා.

    මේ සියලු ක්‍රියාව ඡන්දදායකයාට බාරයි!

  8. p.d goonawardena says:

    විනාශය ඈතදීම දැක දැකත් ලං කරගත්තොත් ඉවරයි…….යන පාරක්වත් යන්න හොඳ මිනිහෙක් නෙමේ……

  9. MD says:

    chanda dawasata issarinda Janatawa Amatala Mahinda dinnath Agamati kama denne naha kiwwa.dan itin kapanna bari atha imbinawa wage tamai.

  10. Gune says:

    SLFP should have a strong and honest leadership. MS can never uplift the party. People hate MS. So that he should be removed from his current party possion

Main News