මෛත්‍රී පන්නා ශ්‍රීලනිපයේ බලය අල්ලනවා.. මාද ඇතුළු කණ්ඩායමක් සූදානම්..
December 10, 2018 at 12:02 am | lanka C news
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කර දමා ශ්‍රීලනිපයේ බලය අැල්ලීමට තමන් ඇතුළු පිරිසක් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.
තමන් ශ්රීලනිපය හැර දා නොයන බවත් අදටද තමන් හොද ශ්‍රීලනිප පාක්ෂිකයෙක් යයිද ඔහු සදහන් කර ඇත.
මන්ත්‍රීවරයා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට එක්විය.
කළගුණ නොදත්හ මුසිළයෙක් මූ……..
makkek giya uda.
මෛත්‍රීපාලට මේවා හොද පාඩම්
amma mo dan mr tath wada kerumek wela neda.
It reminds me the saying ” Pirunu Kale diya nosale, Adu kale diya sale ” meaning “Half empty water pots make the most noise”.
Piyasena Gamage even the lost seat and could not manage the convince voters, but now talks like a leader! Saratht Fonseka is another such person. These selfish useless people should have no place in a parliament and should be chucked out.