මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිප නායකත්වය චන්ද‍්‍රිකාට.. දයාසිරි පන්නා මහ ලේකම්කම වෙල්ගමට..

October 24, 2019 at 1:20 pm | lanka C news
මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිප නායකත්වය චන්ද‍්‍රිකාට.. දයාසිරි පන්නා මහ ලේකම්කම වෙල්ගමට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත්කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

ඒ සමගම එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත් කර ගැනීම සඳහා දැනටමත් යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.

මෙම නව පත්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය නොවැම්බර් 16 වනදා අවසන් වූ පසුව සිදුකරනු ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය පිලිගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

66 views

29 Comments to “මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිප නායකත්වය චන්ද‍්‍රිකාට.. දයාසිරි පන්නා මහ ලේකම්කම වෙල්ගමට..”

  1. සරා says:

    ඔය වල් ගෑනි 2018 ශ්‍රිලනිපය‌ේ බල ‌ෙකොටුව වන අත්තනගල්ල ‌ෙමෙහෙයවලා සියළු ‌ෙකොට්ඨාශ පරාදයි.‌ෙකොටිනම් කියනව නම් බන්ඩාරනායකලා එදා ඉදලා ඡන්දය පාවාච්චි කරපු නිට්ටම්බුව සංඝබෝධි විදුහලේ ඡන්ද ‌ෙපෙට්ටියේ ශ්‍රිලනිපයට තිබුනේ ඡන්ද 60යි.ඉතින් ‌ෙමෙිවග‌ේ ‌ෙවේස ගැනියෙකුට ශ්‍රිලනිප නායකත්වය දුන්නොත් පක්ෂයට 2%ක් නැති ‌ෙවෙනවා.

  2. Smith says:

    Anthimata Walgamata siddauna Chandrikage puka levakanna.
    Thawa tikadawasakina Chandrikath okata pukata payingalala pannanawa.

  3. Buddhist says:

    Maithripala, Dayasiri, Dilan, SB, and Sumathipala who jump from party to party have ruined SLFP.

  4. වරදට දඬුවම නියතයි says:

    දැන් පිස්සු හැදිලා ඉන්න චෞර රැජිනි ලංකාවට ඇවිල්ල ලතෝනි දෙන්න පටන්ගනී. කුණු කථා වපුරාවි. විශේෂයෙන් දයාසිරිට සහ දුමින්දට බලපෑම් කරාවි. තමුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටුකරගන්න SLFP එක බිලිදෙන එක ඔය ද්‍රෝහී ගැහැණියට සුළුදෙයක්. මේ වෙලාවේ පැරණි කතා අමතක කරලා බෙදුම්වාදයට සහය දෙන, ජාතික සම්පත් විකුණන, අන්තවාදී වහබින්ට උදව්කරණ, අපේ සංස්කෘතිය විනාශ කරන, රටේ ආර්ථිකය විනාශකළ සහ ඉදිරියටත් විනාශ කරන, UNP ජනාධිපති අපේක්ෂකයා පට්ට මෝඩයකු වන කොටළු සජිත් පරාජය කිරීමේ වගකීම අමතක නොකරමු. SLFP මුලස්ථානය අත්පත්කරගන්නයි මේ ගෑණි වලිකන්නේ. වෙල්ගමයනම් පට්ට මෝඩයා.

  5. EX SLFP says:

    ශ්‍රිලනිප ය කොහොමත් දැන් අක්‍රීය පක්ෂයක්. ඕකෙන් රිලාසිරි ව පන්නන එක නම් ලොකු දෙයක්. මය්3 වත් බෙල්ලෙ ගැට ගහල පන්නන්න ඕන පොලොන්නරුව ටම කුඹුරු හාන්න. චෞරිට එතකොට one woman show එකක් පෙන්නල රට ගියහැකි.

  6. sunimal says:

    දවල් හින පමණයි

  7. Nihal says:

    Both faces look like dead sombies..

  8. charles says:

    Chandrika and Walgama both have the jealousy and hate against Rajapakshas.

  9. SIRA says:

    oya poto eke inna eun tika thamai……………………ari lanka nidahas pakse rekaganna oni kiyala pissuwak minissunta nehe………………nayakayo kiyana un giyata minissu aran yanna behe………….mun karana thuppahi wede nisa…………..athata kathire gahapu un pohottuwata aniwaryen gahanawa mepara sure

  10. JANATHA PUTHRA says:

    Minissu me rate hondata…………therum aran inne………….FONSEKATA …CHANDRIKATA……….WELGAMATA THIYENNE

    MAHIDA ekka wirayak misak…………..wenadeyak nemei……….RATATA henagehuwath kamaknehe

Main News