‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලිවුවේ මමයි.. තව තුන් දෙනෙකුයි.. මගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨයි..- චතුර

October 2, 2017 at 12:16 am | lanka C news
‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලිවුවේ මමයි.. තව තුන් දෙනෙකුයි.. මගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨයි..- චතුර

2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම සම්බන්ධ වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සකස් කලේ සිවු දෙනෙක් සමගින් බවත් තමන් ඉන් එක්අයෙකු බවත්ය.

‘1948න් පසු ලබා ගත් ශ්‍රේෂ්ඨතම ජයග‍්‍රහණය ලබා ගත්තේ චතුර ඔයා’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහද පැවසූ බව මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

342 views

27 Comments to “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලිවුවේ මමයි.. තව තුන් දෙනෙකුයි.. මගේ ජයග‍්‍රහණය ශ්‍රේෂ්ඨයි..- චතුර”

  1. Indrasena says:

    Denwath Me Kabbanwa polish karana eka nawathwanna. Munva FB eke kapaharinna. Nethi prasiddiya ethi karanna epa. Kunubakkiyatama danna. Gon pataw.

  2. Deepa says:

    Rate wena dewal dakkama hithenawa oya kiyanne etha kiyala.

  3. Dr Lakshman Fernando says:

    Next Edition is
    “BUFFALO AND THE DONKEY SON

  4. doc says:

    paw he is suffering from Manchaussen syndrome…give him a break..

  5. Asitha says:

    Ba ba baaa ba ba ba baaa ba ba

  6. Ranil says:

    ශ්‍රී ලංකාවේ සුප්ප්‍රසිද්ධ රිලා මොටා

  7. padasira says:

    තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිඹුල් කඳුළු හෙළමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට ඇති පරම අයිතිය උදුරා ගත්තේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳව තොරතුරු ලබා දීම නීතියෙන්ම තහනම් කරමිනි. මේවායෙන් මෙරට පොදු ජනතාව අත්විඳින්නේ ඒකාධිපතීත්වයයි. නමුත් ඒකාධිපතියා කවුද යන්න කිසිවකුට පැහැදිලි නැත. ඒකාධිපතියා අදෘෂමානය. කිසියම් රජයක්‌ ඒකාධිපති රෙජීමයක්‌ වන්නේ සිය භාවිතාවෙන් විනා උදේ හවස මයික්‍රපෝන ඉදිරියේ කියවන වචන කට්‌ටලයකින් නොවේ.

  8. sura says:

    මේ අහවල් එකාගෙ ඇඟිල්ල දෙකට තුනට නැමිච්ච පුතාගේ කෙරුන්කාරකං සහ රැවටිලි නිසා, අද මුළු රටම විදවනවා.
    දැන් රටේ මෛත්‍රී පාලනයකුයි, රටේ ස්ථාවර භාවයකුයි තියෙනවානේ.

  9. David Milli-Banda says:

    Can anyone feel his head to see whether he is developing horns ??????????
    Theis bugger when he was in England has eaten cheap meat of cows with “mad Cow” discease.
    These are the symptoms displaced by Chathura…………that wee see and hear.
    He has contracted Mad Cow disease from England eating contaminated beef.

  10. Alapaluwa says:

    මුගේ තාත්තා C news පිටුවේ එකපැත්තක බයිලා කියනවා මු අනිත් පැත්තේ සිට බයිලා ගොතනවා.අනේ අම්මපා මුන් දෙන්නගේ වගේ වාචාල හැකර කටක් තියෙන කාලකන්ණි නරුමයෝ දේදෙනෙක් තවත්නම් මේ මිහිපිට නැතිව ඇති.

Main News