මෛත්‍රී පිලෙන් මහින්ද පිලට පෙරලිකාර තීරණාත්මක යෝජනාවක්..
October 22, 2016 at 11:20 am | lanka C news
සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ද විපක්ෂයට පෙරලිකාර හා තීරනාත්මක යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දැනටමත් මහින්ද පිලේ නායකයින් අතර සාකච්චාවක් පැවැත්වී ඇති අතර එසේ යෝජනාව වී ඇත්තේ කුමක්දැයි හෙලිව නැත.
කෙසේ වෙතත් සන්ධාන මහ ලේකම්වරයා විසින් ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් දින කිහිපයක් තුලදී ගැනීමට නියමිතය.
අහුවෙන්න එපා මේදා පාරනම් මුන් ඔක්කොම පරසක්වල ගහන්න ඔනේ කාලේ ඇවිත්.
aayeth rewatenna epa……mahinda…..den rate janathawa oba gena loku balaporoththuwakin ha wishwashayakin inne…
දෑන් ඉතින් අන්තිම අමාරුවෙ වෑටෙන්නට යන වග හොදින්ම තේරෙනනිසා යොජනා ගෙනෙයි එක එක විදිහට,හෑබෑයි ගොය්යො අහු උනොතින් මිනිස්සු දර දිය ඈදපුවා සේරම ගන්ගේ ගියා වගේ වෙනවාමයි.
Do not trust Sirisena, stay far from him,
Totally agree.
Who says to trust him ? No need to trust. He cannot be trusted. Even the negotiations should be in a way that it can be published without a problem for everyone to know. Any negotiations which has to be withheld from the masses should not be even made because that will be used to tarnish the image of the negotiators from the joint opposition. Lokka has to show decisive action before any commitments should be made by the joint opposition. That said bottom line is, reconcilliation is required for greater good !
මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ සැබෑ ඒකාබද්ධ විපක්ෂයේ මහත්ම/මහත්මීන් රට ගැන සිතනවා නම්,ඔවුන් වටා මෙතුවක් කලක් සිටි ජනතාව සමඟ සිටී නම්, සිරිසේන පාර්ශවයෙන් කුමන තීන්දු තීරණ ගත්තත් ඒ සමඟ ගිවිසුම් ගසා ගැනීමකට එලඹිය නොහැක.අතීතය හොඳහැටි මතක නම් සිරිසේන පාර්ශවය සමඟ කුමන හෝ ගිවිසුමකට එළඹීමට ද නොහැක. එහෙත් අපි මහින්ද වූ ජනතා හඬට කන්නොදී එය සිදු උවහොත් ඒ පිළිබඳව අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමු.සිරිසේන ජනාධිපතිවරයා යනු දැවැන්ත ලෙස ශ්‍රී ලංකා මාතෘ භූමියේ සෑම අතින්ම කෙලෙසා 19 වතාවක් පරාජය වූ රනිල් වික්‍රමසිංහ නම් අසිංහලයාව මේ රටේ වර්තමානයේදීත් අගමැති බවට පත් කර ගැනීමට මුලසුන ගත් ජනාධිපතිවරයෙක්.ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිහියෙන් ඇණීමට කූට දේශපාලන හා දේශපාලන නොවන බළල් අත් සමඟ අතිනත ගත් පුද්ගලයෙක්. එම නිසා එහව් කූට ජනාධිපතිවරයෙකුගේ පාර්ශවයෙන් එන කුමන හෝ යෝජනාවක් වෙතොත් එය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට කිසිසේ්ත්ම නොගැලපෙන බව අවාධාරණය කිරීමට කැමැත්තෙමි.
ඔබ හරියටම හරි Micro Man,
සිංහලයෝ සමගි වෙන්න ඕනේ සිංහල නායකයනුත් සමගි වෙන්න ඕනේ එක පෙරමුණකට එන්න ඕනේ, ඒක ඇත්ත.
එත් ජනාධිපතිකම ගන්න තියෙන පෙරේතකමට, ආප්ප කාලා සිංහලයාගේ හොඳම නායකයාට කොකා පෙන්නලා ගිය එකා සිංහල නායකයෙක් විදිහට පිළිගන්න අපි ලෑස්ති නෑ.මෙතෙක් කරපු වැඩ වලින් එයා ඔප්පු කරලා තියෙන්නේ, තමන්ගේ තනතුර රැකගන්න ඕනේ දෙයක් කරන්න ලෑස්ති කෙනෙක් කියන එක විතරයි..
ඒක එහෙම නෙමෙයි කියලා ජනතාවට ඒත්තු ගන්වන්න ඕනේ නම් නම් එයා මුලින්ම කරන්න ඕනේ රනිල්ව අගමැති කමින් ඉවත් කරන එක. එහෙම නැතුව 2020 වෙනකන් එයාව අගමැති කමේ තියා ගන්නයි මෙහෙන් වෙන යෝජනා ගේන්නයි දෙකක් බෑ.
—————————————————
(දිනූ ඔබ කොහෙද ?)
සමහරවිට තමන්ගේ තනතුර රැකගන්න තියෙන ආසාව නිසාම මෙයා කැමති වෙයි රනිල් ඉවත් කරන්න. එත් මේ පහල ‘බබා’ කියනවා වගේ මම නම් සත 5කට වත් විස්වාස කරන්නේ නෑ ඔය දෙපිටකාට්ටුවා.අනික් අතට ව්‍යවස්ථාව අනුව අවුරුදු 4හමාරෙන් මෙහා විසුරුවන්නත් බැරි නම් නම් මොකටද මෙයා දැන් මහින්ද මැතිඳුන්ට අත වන්නේ? මොන විදිහකින් හෝ මෙයාගේ පුටුවට ලඟදිම කෙළවෙන බවට මොකක් හරි අනතුරක් ඇති නැත්තන් කීයටවත් මෙහෙම හැසිරෙන්නේ නෑ.
අනේ මහින්ද සීයේ… මෛත්‍රිපාල සීයව නම් සත පහකට විස්වාස කරන්න එපා…
මොනම හේතුවකට වත් මෛත්‍රි සමග එකතු නොවිය යුතුයි.